වැඩක් නෑ අෆ්ෆා......හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ.......සුදු රෝස;15109948 said:









match ekath kannadha mandha yanne 41/4![]()






ප්‍රශ්නේ කියපන්.....දන්න දෙයක් නම් කියන්නම්.......පොඩි පුරශ්නයක් ඉලෙක්ට්‍රොනික් දැනුම තියෙන එකෙක් ඉන්නවද????



ප්‍රශ්නේ කියපන්.....දන්න දෙයක් නම් කියන්නම්.......![]()
ඔය අනිත් පැත්තේ තියන රතු,කලු වයර් දෙක 230V වලින් එන වයර් දෙකද.......මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ
![]()








ඔය අනිත් පැත්තේ තියන රතු,කලු වයර් දෙක 230V වලින් එන වයර් දෙකද.......
මම දන්න විදියට නම් LED bulb circuit එක සහ tube light circuit එක වෙනස්.......
උඹට හොඳටම sureද tube light එක වෙනුවට LED replace කරන්න පුලුවන් කියලා........![]()
වාහනේ කියන්නේ බස් එකක නේද...... ඒවා සාමන්‍යයෙන් වැඩ කරන්නේ 24V වලින්නේ.......වහනේ හුඩ් එකෙ තියන ට්යුබ් ලයිට් එක බන් මේ ...කරන්ට් අවුලක් වෙද???












මචන් ඔකෙ තියෙන ටියුබ් ලයිට් එක අයින් කරලා LED බල්බ් ටිකක් දාන්න ඔනේ බන් මෙකේ වයර් 4ක් ඇවිත් තියෙනවා LED බල්බ් වලට ක්හොමද දෙන්නේ
![]()
ඔය සුදු වයර් දෙකයි රතු කළු වයර් දෙකයි සර්කිට් එකෙන් අයින් කරල.. රතු කළු දෙකත් එක්ක සුදු දෙක connect කරපිය කුකුලො..
මරු උපදෙස.....ඔය සුදු වයර් දෙකයි රතු කළු වයර් දෙකයි සර්කිට් එකෙන් අයින් කරල.. රතු කළු දෙකත් එක්ක සුදු දෙක connect කරපිය කුකුලො..



වාහනේ කියන්නේ බස් එකක නේද...... ඒවා සාමන්‍යයෙන් වැඩ කරන්නේ 24V වලින්නේ.......
හැබැයි වාහන battery වල ඇම්පියර් ගාන ගොඩක් වැඩියි මචන්...... ඒක LED වලට ඔරොත්තු දෙන එකක් නෑ.......
මට හිතෙන විදියට නම් උඹට වෙන circuit එකක් ගහන්න වෙයි.......
Meva ආවොත් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්......
නිකම් ගහන්න කිව්වේ අර සචියා කිව්ව විදියට කෙලින්ම රතු කලු වයර් වලට සෙට් කරන්නද......බස් එකක් නෙමෙ බන්....නිකන් මන් LED ටික ගහලා බලන්නම්ද






වහනේ හුඩ් එකෙ තියන ට්යුබ් ලයිට් එක බන් මේ ...කරන්ට් අවුලක් වෙද???
තෙරුනෙ නැ බල්බ් වලට මොන වය්ර්ද ගහන්නේ
මරු උපදෙස.....![]()