එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා... :(

    සාදු බොට...ඩොන්ගල් එක අන්ලොක් කරාද:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එ ත්‍රේඩ් එකේ උබයි සසායි විතරයි අප්ඩෙට් දෙනකොට රෙප් දෙන්නේ:baffled::dull:
    ethin eka wath naene dan:dull:
    anik ewun horenma bagena yanwa nedha commnt ekkawath nodha:oo:
    mama uba dunna eka sindhuwak wath bawe nae rep dunnata:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා... :(

    උබේ dongle එකද දත් වැදිලද ? නැග්ග ගමන් බඩු ලීක්‌ වෙයි අපි දන්නෑ ඕන්
    2.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා... :(
    උඹ පූසට කන්න දෙන්නේ නැති හින්දා බඩගින්නට කන්න ඇත්තේ......:baffled::baffled::baffled:
    eya thamai kiwwe oya kana dewal report karanna kiyala :eek:
    හෑ......:oo::oo::oo:

    අහුවෙ‍යන්කෝ ඔ‍ය දොස්තර‍යා.......හෙට ඕකගේ කාර් එකේ රෝද හතරෙම හුලං ‍යවනවා......
    :angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඔව් අහපන්.....නැත්තම් ලොක්කා වගේ පාන් කාලා අන්තිමට කඩේ වලං හෝදන්නත් වෙ‍යි.......:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    අයියෝ සල්ලි ,,,
    කොහොමද මමයි rccc මල්ලී
    gt ගේ මව් පාර්ශවය සිහිකර කර
    හම්බයන් ගෙන් ගුටි කකා වලං හෝදනකොට .......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :no::no::no:
    ඕකට මේකේ ඉන්න කවුරුවත් rep + කරන්නේ නැහැ බන් ,,,
    ගේම් ගහන්නේත් හොරට.
    ඕකා හොරා කියලා මේකේ හැමෝම දන්නවා .......
    :rofl:

    උබ අපේ ටිම් එකෙම වෙල මට්ටු නොවෙන්න උඩට ගියාම කැගහනවා:baffled::baffled:බලු මිනිස්සු:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තව රෙප් 114ක් හම්බ වුනොත් කොටුවක් පයින්න පුළුවන්:D:D:rofl:
    උඹේ කොටු 11ම ති‍යනවනේ හොට්ටෝ......
    තව මොන කොටු පැනිලිද.......:angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    ඕකට මේකේ ඉන්න කවුරුවත් rep + කරන්නේ නැහැ බන් ,,,
    ගේම් ගහන්නේත් හොරට.
    ඕකා හොරා කියලා මේකේ හැමෝම දන්නවා .......
    :rofl:
    :rofl::rofl::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හෑ......:oo::oo::oo:

    අහුවෙ‍යන්කෝ ඔ‍ය දොස්තර‍යා.......හෙට ඕකගේ කාර් එකේ රෝද හතරෙම හුලං ‍යවනවා......
    :angry::angry::angry:

    doctor hospital yanne train eke kiwwe :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උස 5'8"‍යි......බර කිලෝ 57‍යි.....:yes::yes::yes:

    කවුරුහරි උඹට පච‍යක් කි‍යලා.......
    :rofl::rofl::rofl:

    උබ ගෙදරට වෙලා මොකද කරන්නේ බන්....... ජොබක් කරන්නෙ නැද්ද:rolleyes:
     
    Status
    Not open for further replies.