මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා...![]()

ethin eka wath naene danඑ ත්රේඩ් එකේ උබයි සසායි විතරයි අප්ඩෙට් දෙනකොට රෙප් දෙන්නේ![]()



මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා...![]()
උඹ පූසට කන්න දෙන්නේ නැති හින්දා බඩගින්නට කන්න ඇත්තේ......මම නැගිටලා බලනකොට අපේ ගෙදර පුස ඩොන්ගල් එක අරගෙන ගිහින් හප හප ඉන්නවා...![]()



හෑ......eya thamai kiwwe oya kana dewal report karanna kiyala![]()






ඔව් ඔව් අහපන්.....නැත්තම් ලොක්කා වගේ පාන් කාලා අන්තිමට කඩේ වලං හෝදන්නත් වෙයි.......![]()



ඕකට මේකේ ඉන්න කවුරුවත් rep + කරන්නේ නැහැ බන් ,,,
ගේම් ගහන්නේත් හොරට.
ඕකා හොරා කියලා මේකේ හැමෝම දන්නවා .......![]()

බලු මිනිස්සු
උඹේ කොටු 11ම තියනවනේ හොට්ටෝ......තව රෙප් 114ක් හම්බ වුනොත් කොටුවක් පයින්න පුළුවන්



උබේ dongle එකද දත් වැදිලද ? නැග්ග ගමන් බඩු ලීක් වෙයි අපි දන්නෑ ඕන්![]()
හෙන ගහනවා
අදම උබේ කොම්පීතරේට 
ඕකට මේකේ ඉන්න කවුරුවත් rep + කරන්නේ නැහැ බන් ,,,
ගේම් ගහන්නේත් හොරට.
ඕකා හොරා කියලා මේකේ හැමෝම දන්නවා .......![]()



හෑ......
අහුවෙයන්කෝ ඔය දොස්තරයා.......හෙට ඕකගේ කාර් එකේ රෝද හතරෙම හුලං යවනවා......![]()

සාදු බොට...ඩොන්ගල් එක අන්ලොක් කරාද![]()
දැන් ඩොන්ගල් 2ක් ඇත... රත් වෙලා නවතිනකොට අනික ගසා ගනිමි 
ur welcome nu boo
kalin kiyanna lasthi wela inna epai![]()
උඹේ කොටු 11ම තියනවනේ හොට්ටෝ......
තව මොන කොටු පැනිලිද.......![]()

උස 5'8"යි......බර කිලෝ 57යි.....
කවුරුහරි උඹට පචයක් කියලා.......![]()
