ආදරය සුන්දර වරදකි.....කිසිදා සමාවක් නම් නැති.....
මට පෙන්නලා ආලේ හැටි...... උඹ දුන්න දුක හොඳටම ඇති......
![]()
මහා පොන්න වැඩ නේද මල්ලී ,,,
බලපන්කෝ ත්රෙඩ් එකේ මුල දීලාතියන ලොකු ටෝක් ........![]()

ලේසියෙන් හදාගන්න පුළුවන්ද බන්..
උඹ ලඟ තියෙනව නම් diagram එක දියන්කෝ
ඔව් මචන්
van එකට (12v)
මෙන්න LED එකේ details,
Rated power: 1W
Reverse Voltage: 5.0 V
DC Forward Voltage: Typical: 3.4V Max: 3.8V
DC Forward Current: 350mA
Luminous Intensity: 90lm
LED දෙකයි...![]()
මේකට මොකටද බන් සර්කිට් ගහන්නේ. මන් හිතුවේ 230V වලට කියලා. ඔය ඕනේ තරන් 12V LED තියෙන්නේ. ඒවා දෙකක් අරගෙං දාගන්න කෝ.. ඒවා හරි යන්නේ නෙද්ද වෙඩේට.
Meva ජීවත් වෙන්නේ අපිට වැඩිය දවස් දෙකක් පිටුපසින්.......![]()

masa 6kin thread ekak damme naeඋබත් එහෙම තමා නේද? මන් නන් දෙකලා ම නැ උගේ නුලක්..![]()

හරි හරි බන්...පින්තුරේ අරණ තියෙන්නේ ඕමාන් ඒ උනාට දල තියෙන්නේ ගෙදර ඉදන්...![]()

කලින් ගත්තු 1w දෙකක් තියෙනවා, ඒව සෙට් කොරන්න බැලුවේ...මේකට මොකටද බන් සර්කිට් ගහන්නේ. මන් හිතුවේ 230V වලට කියලා. ඔය ඕනේ තරන් 12V LED තියෙන්නේ. ඒවා දෙකක් අරගෙං දාගන්න කෝ.. ඒවා හරි යන්නේ නෙද්ද වෙඩේට.


thanks machan..


masa 6kin thread ekak damme nae![]()

කලින් ගත්තු 1w දෙකක් තියෙනවා, ඒව සෙට් කොරන්න බැලුවේ...![]()