එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    67340624.jpg

    :lol::lol:

    පින්තුරේ අරණ තියෙන්නේ ඕමාන් ඒ උනාට දල තියෙන්නේ ගෙදර ඉදන්... :baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආදර‍ය සුන්දර වරදකි.....කිසිදා සමාවක් නම් නැති.....
    මට පෙන්නලා ආලේ හැටි...... උඹ දුන්න දුක හොඳටම ඇති......

    DontKnow02.gif

    මට පෙන්නලා අරකේ හැටි...... උඹ දුන්න සැප හොඳටම ඇති......

    DontKnow02.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meva ජීවත් වෙන්නේ අපිට වැඩි‍ය දවස් දෙකක් පිටුපසින්.......:rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලේසියෙන් හදාගන්න පුළුවන්ද බන්..:confused:
    උඹ ලඟ තියෙනව නම් diagram එක දියන්කෝ

    ඔව් මචන්:yes:
    van එකට (12v)

    මෙන්න LED එකේ details,

    Rated power: 1W
    Reverse Voltage: 5.0 V
    DC Forward Voltage: Typical: 3.4V Max: 3.8V
    DC Forward Current: 350mA
    Luminous Intensity: 90lm

    LED දෙකයි... :D

    මේකට මොකටද බන් සර්කිට් ගහන්නේ. මන් හිතුවේ 230V වලට කියලා. ඔය ඕනේ තරන් 12V LED තියෙන්නේ. ඒවා දෙකක් අරගෙං දාගන්න කෝ.. ඒවා හරි යන්නේ නෙද්ද වෙඩේට.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේකට මොකටද බන් සර්කිට් ගහන්නේ. මන් හිතුවේ 230V වලට කියලා. ඔය ඕනේ තරන් 12V LED තියෙන්නේ. ඒවා දෙකක් අරගෙං දාගන්න කෝ.. ඒවා හරි යන්නේ නෙද්ද වෙඩේට.

    Strings-2LEDs.gif
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකට මොකටද බන් සර්කිට් ගහන්නේ. මන් හිතුවේ 230V වලට කියලා. ඔය ඕනේ තරන් 12V LED තියෙන්නේ. ඒවා දෙකක් අරගෙං දාගන්න කෝ.. ඒවා හරි යන්නේ නෙද්ද වෙඩේට.
    කලින් ගත්තු 1w දෙකක් තියෙනවා, ඒව සෙට් කොරන්න බැලුවේ...:rolleyes::D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කලින් ගත්තු 1w දෙකක් තියෙනවා, ඒව සෙට් කොරන්න බැලුවේ...:rolleyes::D

    එහෙනං රෙසිටරය්ක් දාලා සෙට් කරපන්. ටිකක් හොද කොලිටි එකක් ගනින්..
     
    Status
    Not open for further replies.