ඔව් බන් ඕන හුයන්නක් කියල රෙසිස්ටරයක් වත් දාල බලනවා.....එහෙනං රෙසිටරය්ක් දාලා සෙට් කරපන්. ටිකක් හොද කොලිටි එකක් ගනින්..

thanks machan..
but මේව හරියන්නෙ නැතිවෙයි බන්, high power led වලට constant current drivers ඕනෙ නේද?
330ma ඕනෙ led එක හොඳට වැඩකරන්න..
තෑන්ක්ස් මචෝ....![]()
Here, for a fixed reference supply, LM7805 regulator I.C which can deliver upto 1Amps of current, and in our cases the max required current is 700ma or 0.7Amps, so no problem there. And since the resistor “R” will be eating the extra 1.6 volts(5.0-3.4). So what would be the value of R?
For 1 watt model, there’s current of 300mA, so the value of the resistor should be 5.3 Ohms(appx) and wattage should be 0.48. So a 5.6ohms 1/2watt general purpose resistor will do the job perfectly. And similarly, for the 3Watt model, the value of R would be 2.2Ohm 1.25Watt(or 2Watt).
මේක අනිවා හරියනවා..
http://circuitsdiy.com/cheapest-high-power-led-driver-circuit-diagram/

තෑන්ක්ස් මචෝ....
ලොකු උදව්වක්...![]()

මාත් එහෙම තම්යි බන්, ඉස්සරට සාපේක්ෂ්ව මේව අත පත ගානව බොහොම අඩුයි..හදලා කියපන්.. ඉස්කෝලේ යන කලේ නන පුදුම අමාරුවක් තිබ්බේ.. ඕවට. ඒ කලේ ඕනේ කරන් ටුල්ස් බඩු ගන්න තැනක් තිබ්බේ නැ..
දැන් තියෙඅන්ව හදන්න වැඩිය ආසාවක් නැ..![]()

උබ මගෙ ප්රශ්නෙට උත්තරයක් දුන්නෙ නැ නේ![]()
Here, for a fixed reference supply, LM7805 regulator I.C which can deliver upto 1Amps of current, and in our cases the max required current is 700ma or 0.7Amps, so no problem there. And since the resistor “R” will be eating the extra 1.6 volts(5.0-3.4). So what would be the value of R?
For 1 watt model, there’s current of 300mA, so the value of the resistor should be 5.3 Ohms(appx) and wattage should be 0.48. So a 5.6ohms 1/2watt general purpose resistor will do the job perfectly. And similarly, for the 3Watt model, the value of R would be 2.2Ohm 1.25Watt(or 2Watt).
මේක අනිවා හරියනවා..
http://circuitsdiy.com/cheapest-high-power-led-driver-circuit-diagram/
ඉස්සරට සාපේක්ෂ්ව මේව අත පත ගානව හුයන්නක් කියල රෙසිස්ටරයක් වත් දාල බලනවා.....![]()

heta![]()