chat thread වල නම් මමත් දැකලා නෑ බන්......football,football 2,GAMING MOMENTS,GAMING MOMENTS 2
oya tike 40000+ thyenawa
wallpaper mega threadth dala thibba
anikwa ethin uge thread wala dana 4to thma.
chat thread walath naene
essera hityadha danne nae![]()






සිරාවට මම එක රිප්ලයි එකක් දැකලා නැ..![]()






මොකක්ද බොල ඔය අවතාරේ....... ඒක දැක්කම ඇස් දෙකත් පොට්ට වෙයි වගේ.......ඔය රාගතාල අපිත් දන්නවා ..



ube exam ewaradha

owchat thread වල නම් මමත් දැකලා නෑ බන්......
සිරාවටම ඌ image collections නම් සෑහෙන ගානක් දාලා ඇති.....![]()


ela ela![]()

sasliit වෙන thread වලට වැඩිය එන්නෙත් නෑනේ......![]()
congratzමගේ එළකිරි ආගමනයට හෙටට අවුරුදු 3 යි..
![]()