මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේඅද 15 නෙමෙද????

මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේඅද 15 නෙමෙද????

උබට පිස්සුද බන් ,,,
එක එක ගෝතයන්ගේ රිලා ටෝක් අහන්න යන්නේ ........
මමත් minimize කරලා තියෙන්නේ.....රේප් කන්නද... මම නන් minimized කරලා තියේන්නේ ... අඩු වෙනවා වැඩි වෙනවා පේනවා.. මන් බලන්නත් යන්නේ නැ..

අර thread එකේ complain දැම්මට උඹේ කපපු රෙප් ටික හදලා තිබුනද......ඉන්නවා මල්ලියා .......![]()

උඹ බීලද ඉන්නේ......මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේඅද 15 නෙමෙද????

උබට පිස්සුද බන් ,,,
එක එක ගෝතයන්ගේ රිලා ටෝක් අහන්න යන්නේ ........

අද mta ගැහුවේ නැද්ද .......![]()
වෙනදට නම් සිකුරාදට තමයි තියෙන්නේ.....වෙනදා සිකුරාද නෙ තියෙන්නේ![]()