එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනේ අපේ චුටි අයියා ඇවිත්:P

    0002068A.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේ:dull::dull:අද 15 නෙමෙද????:confused::confused:
    :oo::oo::oo:
    උබට පිස්සුද බන් ,,,
    එක එක ගෝතයන්ගේ රිලා ටෝක් අහන්න යන්නේ ........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේ:dull::dull:අද 15 නෙමෙද????:confused::confused:
    0002068A.gif
    :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේප් කන්නද... මම නන් minimized කරලා තියේන්නේ ... අඩු වෙනවා වැඩි වෙනවා පේනවා.. මන් බලන්නත් යන්නේ නැ..
    මමත් minimize කරලා ති‍යෙන්නේ.....:cool::cool::cool:
    :oo:
    ඉන්නවා මල්ලියා ....... :yes::yes::love:
    අර thread එකේ complain දැම්මට උඹේ කපපු රෙප් ටික හදලා තිබුනද......:rofl::rofl::rofl:
    මම අද 7.55 ට විතර එලකිරි ලොග් වෙලා බලනකෝට සස්ලිට් ගේ සෝ එක නැ....දැම්මා සසාට පි.ම් එකක් rccccc මැසෙජ් එකක් දැම්මා.....හෙටලු සෝ එක තියෙන්නේ:dull::dull:අද 15 නෙමෙද????:confused::confused:
    උඹ බීලද ඉන්නේ......:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙනදා සිකුරාද නෙ තියෙන්නේ:baffled:
    වෙනදට නම් සිකුරාදට තම‍යි ති‍යෙන්නේ.....
    ඒත් ඉතින් කලින්ම කි‍යලා තිබුනනේ 15 වෙනිදා කි‍යලා......
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.