එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lanakawe aya hitya ban :yes:u nikan narabannek wage awith hitye:oo:
    anthima overs wala thma pittnyta panne banner ekak ussagena:dull:
    කලින් ඉඳන්ම ශෝ එක දාගෙන හිටි‍යනම් කන්න වෙන්න හින්දා තම‍යි හැංගිලා ඉන්න ඇත්තේ......:oo::oo::oo:
    රෙද්ද තමයි....:frown::frown::frown: ටොස් එකෙන් 50% උන් දිනලා...:baffled::baffled::baffled: ලබ්බෙ වෙදර් එක උන්ගෙ.... ක්‍රිකට් උගන්නපු රටේ මහත්වරුන්ට බෑනේ සර්ව සාධාරණ විදියට තරගාවලියක් පවත්වන්න :angry::angry::angry:
    පිස්සුද බන්..... එහෙම සර්ව සාධාරන විදි‍යට තරඟාවලි‍යක් තිබුනොත් උන්ට ඕන teams දිනවන්නේ කොහොමද........:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෙද්ද තමයි....:frown::frown::frown: ටොස් එකෙන් 50% උන් දිනලා...:baffled::baffled::baffled: ලබ්බෙ වෙදර් එක උන්ගෙ.... ක්‍රිකට් උගන්නපු රටේ මහත්වරුන්ට බෑනේ සර්ව සාධාරණ විදියට තරගාවලියක් පවත්වන්න :angry::angry::angry:
    toss eka dinapu eka unge luck eka:dull: semi final walattayi final walatayi extra day dala naene kalakanni eka thma theyna awula:oo:
    :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1011313_524222820965542_302590543_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉන්දියාව ගහයි නට නටා අපිට....
    ඕවර් තුනට 4 ඒව තුනයි...
    ඒක මහලොකු දෙයක් නෙමෙයි
    දිනනව කියල දැනුනම ඔහොම තමා
    වටින්නෙ පරදින මැච් දිනවීමයි අර කුලා කලා වගේ
    ඒ අතින් නම් අපේ කොල්ලො මැක්ස ආ........ :cool:
    Night watchmanගේ වැඩකිඩ.....:rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    toss eka dinapu eka unge luck eka:dull: semi final walattayi final walatayi extra day dala naene kalakanni eka thma theyna awula:oo:

    :D
    ඔහොම පිච් එකක් අපේ රටේ තිබ්බනම් අපිව නෝනඩ් කරල කුණු බැණුම් අහල
    වැස්සටත් බැනල සංවිධායකයන්ගෙත් පතුරු අරිනවා

    බට් උන්ගෙ රටේ නෝ කතා නෝ සිනා
    කොච්චර වැරදි තීරණයක්ද බන් අර පිච් එක වේලෙන්නත් කලින් තරගෙ පටන් ගත්ත එක
    ඕන පොට්ටයෙකුට පේනවා බැට් කරන්න තියා හිටගෙන ඉන්නවත් බෑ කියල ඒ පිච් එකේ
    උන් ඒ ගැන නෝ කතා
    වට් අ රේනින් බියුටිෆුල් සමර්ලු ......... අම්මගෙ $&$#%&$%&$%&$%& :frown::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඉන්දියාව ගහයි නට නටා අපිට....
    ඕවර් තුනට 4 ඒව තුනයි...
    ඒක මහලොකු දෙයක් නෙමෙයි
    දිනනව කියල දැනුනම ඔහොම තමා
    වටින්නෙ පරදින මැච් දිනවීමයි අර කුලා කලා වගේ
    ඒ අතින් නම් අපේ කොල්ලො මැක්ස ආ........ :cool:
    :yes::yes:
    ochcara adu target ekak thyena nisa un power play wala uparima thalaganna yanne:dull:
    aniwa:cool:
    :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලින් ඉඳන්ම ශෝ එක දාගෙන හිටි‍යනම් කන්න වෙන්න හින්දා තම‍යි හැංගිලා ඉන්න ඇත්තේ......:oo::oo::oo:
    ada lankawe kattiya aduyi ban :dull:ovel wage neme
    cardif wala lankawe kattiya adyilu:yes: security kalakinni ta ahuwenne nadda mandha owa:confused:u koti kodiyakuth kare dagena awa wage dakke:oo:

    මම නම් අද මැච් එකෙ බලන්නෑ ලොවෙත්... අම්මප :frown:
    :dull:
    මම screenshot එකක් ගහන්න හැදුවේ..... උඹ ඊට කලින් edit කරලනේ.....:rofl::rofl::rofl:
    :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔහොම පිච් එකක් අපේ රටේ තිබ්බනම් අපිව නෝනඩ් කරල කුණු බැණුම් අහල
    වැස්සටත් බැනල සංවිධායකයන්ගෙත් පතුරු අරිනවා

    බට් උන්ගෙ රටේ නෝ කතා නෝ සිනා
    කොච්චර වැරදි තීරණයක්ද බන් අර පිච් එක වේලෙන්නත් කලින් තරගෙ පටන් ගත්ත එක
    ඕන පොට්ටයෙකුට පේනවා බැට් කරන්න තියා හිටගෙන ඉන්නවත් බෑ කියල ඒ පිච් එකේ
    උන් ඒ ගැන නෝ කතා
    වට් අ රේනින් බියුටිෆුල් සමර්ලු ......... අම්මගෙ $&$#%&$%&$%&$%& :frown::frown:
    ow dakkane ara galle wala pich ekata banapu hati :oo:galle wala pitch eka balanna icc eken wenama set ekakuth damma:dull:
    unta owa adala nae ban:no:
    umpire la hitan unge paththene hitye:dull:.

    repost:rofl:
     
    Status
    Not open for further replies.