කලින් ඉඳන්ම ශෝ එක දාගෙන හිටියනම් කන්න වෙන්න හින්දා තමයි හැංගිලා ඉන්න ඇත්තේ......lanakawe aya hitya banu nikan narabannek wage awith hitye
anthima overs wala thma pittnyta panne banner ekak ussagena![]()



පිස්සුද බන්..... එහෙම සර්ව සාධාරන විදියට තරඟාවලියක් තිබුනොත් උන්ට ඕන teams දිනවන්නේ කොහොමද........රෙද්ද තමයි....ටොස් එකෙන් 50% උන් දිනලා...
ලබ්බෙ වෙදර් එක උන්ගෙ.... ක්රිකට් උගන්නපු රටේ මහත්වරුන්ට බෑනේ සර්ව සාධාරණ විදියට තරගාවලියක් පවත්වන්න
![]()



මම screenshot එකක් ගහන්න හැදුවේ..... උඹ ඊට කලින් edit කරලනේ.....mama reply ekak delete karanna hadalath nikan hitya![]()



toss eka dinapu eka unge luck ekaරෙද්ද තමයි....ටොස් එකෙන් 50% උන් දිනලා...
ලබ්බෙ වෙදර් එක උන්ගෙ.... ක්රිකට් උගන්නපු රටේ මහත්වරුන්ට බෑනේ සර්ව සාධාරණ විදියට තරගාවලියක් පවත්වන්න
![]()
semi final walattayi final walatayi extra day dala naene kalakanni eka thma theyna awula

Night watchmanගේ වැඩකිඩ.....දැන් ඉන්දියාව ගහයි නට නටා අපිට....
ඕවර් තුනට 4 ඒව තුනයි...
ඒක මහලොකු දෙයක් නෙමෙයි
දිනනව කියල දැනුනම ඔහොම තමා
වටින්නෙ පරදින මැච් දිනවීමයි අර කුලා කලා වගේ
ඒ අතින් නම් අපේ කොල්ලො මැක්ස ආ........![]()



ඔහොම පිච් එකක් අපේ රටේ තිබ්බනම් අපිව නෝනඩ් කරල කුණු බැණුම් අහලtoss eka dinapu eka unge luck ekasemi final walattayi final walatayi extra day dala naene kalakanni eka thma theyna awula
![]()


ආපහු ජීවිතේට බොන්නෑ කිව්වා වගේ එකක්ද.....මම නම් අද මැච් එකෙ බලන්නෑ ලොවෙත්... අම්මප![]()



දැන් ඉන්දියාව ගහයි නට නටා අපිට....
ඕවර් තුනට 4 ඒව තුනයි...
ඒක මහලොකු දෙයක් නෙමෙයි
දිනනව කියල දැනුනම ඔහොම තමා
වටින්නෙ පරදින මැච් දිනවීමයි අර කුලා කලා වගේ
ඒ අතින් නම් අපේ කොල්ලො මැක්ස ආ........![]()





ada lankawe kattiya aduyi banකලින් ඉඳන්ම ශෝ එක දාගෙන හිටියනම් කන්න වෙන්න හින්දා තමයි හැංගිලා ඉන්න ඇත්තේ......![]()
ovel wage neme
security kalakinni ta ahuwenne nadda mandha owa
u koti kodiyakuth kare dagena awa wage dakke
මම නම් අද මැච් එකෙ බලන්නෑ ලොවෙත්... අම්මප![]()

මම screenshot එකක් ගහන්න හැදුවේ..... උඹ ඊට කලින් edit කරලනේ.....![]()

ow dakkane ara galle wala pich ekata banapu hatiඔහොම පිච් එකක් අපේ රටේ තිබ්බනම් අපිව නෝනඩ් කරල කුණු බැණුම් අහල
වැස්සටත් බැනල සංවිධායකයන්ගෙත් පතුරු අරිනවා
බට් උන්ගෙ රටේ නෝ කතා නෝ සිනා
කොච්චර වැරදි තීරණයක්ද බන් අර පිච් එක වේලෙන්නත් කලින් තරගෙ පටන් ගත්ත එක
ඕන පොට්ටයෙකුට පේනවා බැට් කරන්න තියා හිටගෙන ඉන්නවත් බෑ කියල ඒ පිච් එකේ
උන් ඒ ගැන නෝ කතා
වට් අ රේනින් බියුටිෆුල් සමර්ලු ......... අම්මගෙ $&$#%&$%&$%&$%&![]()
galle wala pitch eka balanna icc eken wenama set ekakuth damma

.repost....

thama gahanwaදෑන් පරාඩද උනාද?

hi