.නුවන් බුවා කියලා කට්ටිය් ගොඩක් ඉනන්වද නේතන් ඔරිජිනල් උබ විතරද බන් ?


එච්චරටම කේස් එක දරුණුයිද.......මේ දුමත් එක්ක බැ යකෝ දැන් 370 ගිහින් ... දැන් ක්රිටිකල් සින් එකක් තියෙන්නේ..






එච්චරටම කේස් එක දරුණුයිද.......
ඕක නවත්තන්න බැරිවෙලාද බන්........![]()

කොහේ නවත්නන්ද දරුනියි කියන්නේ පට්ට දරුණුයි.. ... outdoor වැඩ කරන උන්ට නිවාඩු දීලා තියෙන්නේ. එලියට බැස්සම මාස්ක් එකක් නැතිව ඔලුව රිදෙන්න ගන්නවා..![]()






මේ දුමත් එක්ක බැ යකෝ දැන් 370 ගිහින් ... දැන් ක්රිටිකල් සින් එකක් තියෙන්නේ..

