එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    graphics-good-morning-698861.gif

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නුවන් බුවා කියලා කට්ටිය් ගොඩක් ඉනන්වද නේතන් ඔරිජිනල් උබ විතරද බන් ?
    .
    මන් නුවන් බුවා කියල තව සයිට් එකක් දැක්ක.... :rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ දුමත් එක්ක බැ යකෝ දැන් 370 ගිහින් ... දැන් ක්‍රිටිකල් සින් එකක් තියෙන්නේ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දුමත් එක්ක බැ යකෝ දැන් 370 ගිහින් ... දැන් ක්‍රිටිකල් සින් එකක් තියෙන්නේ..
    එච්චරටම කේස් එක දරුණු‍යිද.......:baffled::baffled::baffled:
    ඕක නවත්තන්න බැරිවෙලාද බන්........:oo::oo::oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එච්චරටම කේස් එක දරුණු‍යිද.......:baffled::baffled::baffled:
    ඕක නවත්තන්න බැරිවෙලාද බන්........:oo::oo::oo:

    කොහේ නවත්නන්ද දරුනියි කියන්නේ පට්ට දරුණුයි.. ... outdoor වැඩ කරන උන්ට නිවාඩු දීලා තියෙන්නේ. එලියට බැස්සම මාස්ක් එකක් නැතිව ඔලුව රිදෙන්න ගන්නවා.. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහේ නවත්නන්ද දරුනියි කියන්නේ පට්ට දරුණුයි.. ... outdoor වැඩ කරන උන්ට නිවාඩු දීලා තියෙන්නේ. එලියට බැස්සම මාස්ක් එකක් නැතිව ඔලුව රිදෙන්න ගන්නවා.. :dull:
    :oo::oo::oo:

    හුටා..... සෑහෙන්න පරෙස්සම් වෙලා ඉන්න ඕන වගේ නේද......:baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රෙස්සි...
    Arduino වලින් වැඩ කරලා තියෙනවද? මම එයේ කිට් එකක් ගත්තා.. හිතනවට වඩා පට්ට වැඩක් කරන්න පුළුවන් එකෙන්...
     
    Status
    Not open for further replies.