එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවිත්‍රා වේ* ආ‍යෙත් ගි‍යා.....පට්ට හු** අද දවසම කන්න වගේ හදන්නේ......:angry::angry::angry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    29klogosmall.jpg


    බුව්වගේ 29ත සුබ පතුන්..
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙහෙත් ඔය ගාන.. කොලිටි එක කොහොමද. එනකොට මෙහෙන් පැටියෙක් ගෙන් කියලා බැලුවේ..

    quality කියලත් ඉතින් දෙයක් නෑ බන්... pure breed වෙන්න ඕනේ.... ඉතුරු ටික ඉතින් ජාන වල තම :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කරලා නෑ බන්.....මම වැඩ කරලා ති‍යෙන්නේ PIC වලින් විතර‍යි.......:baffled::baffled::baffled:
    කැම්පස් එකේ එකෙක් නම් ardunio වලින් line follower එකක් හැදුවා..... ඌත් කිව්වා PIC වලට වැඩි‍ය පට්ට‍යි කි‍යලා.....:yes::yes::yes:
    කොහොමත් ඉතින් PIC කි‍යන්නේ හද්ද පරණ එකක්නේ......
    :dull::dull::dull:

    :P

    මොනවා වෙන්නද බන්.....:oo::oo::oo:

    එකේ singlish විදි‍යට නේද ති‍යෙන්නේ.....:oo::oo::oo:
    ta නෙවෙ‍යිද.....
    :rolleyes::rolleyes::rolleyes:

    වෙබ් සර්වර් එකක් විදියට හදලා HTTP ර්ක්වෙස්ට් යවල වේද ටිඅක්ක කරගන්න පුළුවන්. ඕනේ තැනක ඉදන් ගෙදර ලයිට් නිවන්න දාන්න පුළුවන්..

    මේ සින් එක හදාගෙන යනවා... :rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ input tool නේද "ට" ගහන හැටි කියපන්:rolleyes:මේකේ xp තියෙන්නේ :yes:

    nae ban:(


    මන් දැන් ඉන්නේ වින් 7 මැෂින් එක්ක .. ගුග්ලේ ඉන්පුට් වලින් මේකත් ගහන්නේ.. මට නන වැඩ..

    ට ට ට ට ට ට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පවිත්‍රා වේ* ආ‍යෙත් ගි‍යා.....පට්ට හු** අද දවසම කන්න වගේ හදන්නේ......:angry::angry::angry:
    :baffled:
    ආයිත් එයි :yes:
    එකේ singlish විදි‍යට නේද ති‍යෙන්නේ.....:oo::oo::oo:
    ta නෙවෙ‍යිද.....
    :rolleyes::rolleyes::rolleyes:
    singlish wdiyata thma ට gahanna bae:oo:
    t gahuwama meke wadinne "එ" .
    anikwa okkoma hari:yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    quality කියලත් ඉතින් දෙයක් නෑ බන්... pure breed වෙන්න ඕනේ.... ඉතුරු ටික ඉතින් ජාන වල තම :yes:

    මෙහෙ නන 30කට ඉන්නවා. පාස්පෝර්ට් එකකත් එක්ක.. ටැග් එකත් දාපු.. :love::love:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙහෙ නන 30කට ඉන්නවා. පාස්පෝර්ට් එකකත් එක්ක.. ටැග් එකත් දාපු.. :love::love:

    ඔය පැත්තේ උන් හොද ඇති නේ බන්.... ඔක්කොම බලල කරලනේ හදන්නේ...
    කවද්ද දැන් ලංකාවට එන්නේ :rolleyes:
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.