
මම හොයනවා rottweiler එකෙක් ........![]()
rottweiler ganna epa bn... oka sara vadi....

මම හොයනවා rottweiler එකෙක් ........![]()
මෙහෙත් ඔය ගාන.. කොලිටි එක කොහොමද. එනකොට මෙහෙන් පැටියෙක් ගෙන් කියලා බැලුවේ..

උබ input tool නේද "ට" ගහන හැටි කියපන්aparade ubata minus rep denna thibbe![]()
මේකේ xp තියෙන්නේ 
nae ban

කරලා නෑ බන්.....මම වැඩ කරලා තියෙන්නේ PIC වලින් විතරයි.......
කැම්පස් එකේ එකෙක් නම් ardunio වලින් line follower එකක් හැදුවා..... ඌත් කිව්වා PIC වලට වැඩිය පට්ටයි කියලා.....
කොහොමත් ඉතින් PIC කියන්නේ හද්ද පරණ එකක්නේ......
මොනවා වෙන්නද බන්.....
එකේ singlish විදියට නේද තියෙන්නේ.....
ta නෙවෙයිද.....![]()

උබ input tool නේද "ට" ගහන හැටි කියපන්මේකේ xp තියෙන්නේ
nae ban![]()
පවිත්රා වේ* ආයෙත් ගියා.....පට්ට හු** අද දවසම කන්න වගේ හදන්නේ......![]()


singlish wdiyata thma ට gahanna baeඑකේ singlish විදියට නේද තියෙන්නේ.....
ta නෙවෙයිද.....![]()


![]()
බුව්වගේ 29ත සුබ පතුන්..

t තම බන්උබ input tool නේද "ට" ගහන හැටි කියපන්මේකේ xp තියෙන්නේ
nae ban![]()
ආයේ re-install කරලා බලන්න 
පවිත්රා වේ* ආයෙත් ගියා.....පට්ට හු** අද දවසම කන්න වගේ හදන්නේ......![]()

quality කියලත් ඉතින් දෙයක් නෑ බන්... pure breed වෙන්න ඕනේ.... ඉතුරු ටික ඉතින් ජාන වල තම![]()


පවිත්රා වේ* ආයෙත් ගියා.....පට්ට හු** අද දවසම කන්න වගේ හදන්නේ......![]()

baluwa ban eth ehmamayit තම බන්ආයේ re-install කරලා බලන්න
![]()
e jarawa wadak nae
මන් දැන් ඉන්නේ වින් 7 මැෂින් එක්ක .. ගුග්ලේ ඉන්පුට් වලින් මේකත් ගහන්නේ.. මට නන වැඩ..
ට ට ට ට ට ට

මම හොයනවා rottweiler එකෙක් ........![]()
මෙහෙ නන 30කට ඉන්නවා. පාස්පෝර්ට් එකකත් එක්ක.. ටැග් එකත් දාපු..![]()

ඔය පැත්තේ උන් හොද ඇති නේ බන්.... ඔක්කොම බලල කරලනේ හදන්නේ...
කවද්ද දැන් ලංකාවට එන්නේ![]()
