එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හුරු නැති කදුල මා වෙත ලං කර..........තියලා :sorry::sorry:
ඇය අද ගොලුවතින් ඉන්නෙලු...........හිනහීලා :baffled::baffled:
පිදු ආදරේ පිලිලය සේ...................පැතිරීලා :eek::eek:
ඇය නැති වුනොත් මැරෙනෙමි මා.......වසබීලා
:cool::cool:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ මෙතන කවි මඩුවක් පටන් අරගෙන..... අපිට කවි ලි‍යන්නත් බෑ......:baffled::baffled::baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි පද ගෙතුව මුත් සහයට එකෙක්.....නැත
    නුවන් බුවා ආවොත් ටැග් දමනු...........ඇත
    ආර් සියා දඩාවතේ ගොසින්..............වෙත
    කොල්ලො ගහන රෙක්සය මට වැඩක්...නැත
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේවා එපිට දේශෙක ඌ ෂුවර්................නැත:baffled::baffled:
    කැන්ඩිය වැනෙයි උගෙ මල්ලිය කෙලින්.....නැත:yes::yes:
    සුදු රෝසවත් බොහො කාලෙකින් දුටුවෙ.....නැත;);)
    ජයා කොල්ල දුටුවොත් හෙම කියන්...........පුත
    :cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවි පද ගෙතුව මුත් සහයට එකෙක්.....නැත
    නුවන් බුවා ආවොත් ටැග් දමනු...........ඇත
    ආර් සියා දඩාවතේ ගොසින්..............වෙත
    කොල්ලො ගහන රෙක්සය මට වැඩක්...නැත
    :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි පද ගෙතුව මුත් සහයට එකෙක්.....නැත
    නුවන් බුවා ආවොත් ටැග් දමනු...........ඇත
    ආර් සියා දඩාවතේ ගොසින්..............වෙත
    කොල්ලො ගහන රෙක්සය මට වැඩක්...නැත
    උඹ‍යි ජ‍ය‍යි කරන දේවල් දැන් මට කි‍යන්න එපා බන්.......:P:P:P
    ඉස්සර තරම්වත් දැන් කවි ලි‍යන්න බෑ ඕ‍යි......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුරු නැති කදුල මා වෙත ලං කර..........තියලා :sorry::sorry:
    ඇය අද ගොලුවතින් ඉන්නෙලු...........හිනහීලා :baffled::baffled:
    පිදු ආදරේ පිලිලය සේ...................පැතිරීලා :eek::eek:
    ඇය නැති වුනොත් මැරෙනෙමි මා.......වසබීලා
    :cool::cool:
    poison_bottle-1.jpg

    මූ මෙතන කවි මඩුවක් පටන් අරගෙන..... අපිට කවි ලි‍යන්නත් බෑ......:baffled::baffled::baffled:
    :eek:
    mamayi oka kiyanna one:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේවා එපිට දේශෙක ඌ ෂුවර්................නැත:baffled::baffled:
    කැන්ඩිය වැනෙයි උගෙ මල්ලිය කෙලින්.....නැත:yes::yes:
    සුදු රෝසවත් බොහො කාලෙකින් දුටුවෙ.....නැත;);)
    ජයා කොල්ල දුටුවොත් හෙම කියන්...........පුත
    :cool::cool:
    sudu rosa awe nae thma huga kalekin:rolleyes:
    :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සසාට ගල් ඉබ්බා ඇත පොලු................ති‍යලා
    බොරුවට මෙතන අපිව කනව..........මල පැනලා
    ඌ පිට ගි‍යේ උඹේම වරදින්.................කි‍යලා
    තේරුණ පසුව ‍යලිත් ඒවි..............cool වෙලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meheth ehemayi ban:yes:

    uba kammlikamata liwwe nathiwunata liyanna puluwan ne:eek:
    ඔ‍ය පැත්තට වැඩි‍ය එහේ රස්නෙ‍යි මචන්.......:rolleyes::rolleyes::rolleyes:

    ඔන්න ගැටගහලා එකක් ලිව්වා.....
    :baffled::baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවි පද ගෙතුව මුත් සහයට එකෙක්.....නැත
    නුවන් බුවා ආවොත් ටැග් දමනු...........ඇත
    ආර් සියා දඩාවතේ ගොසින්..............වෙත
    කොල්ලො ගහන රෙක්සය මට වැඩක්...නැත

    :eek::eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේවා එපිට දේශෙක ඌ ෂුවර්................නැත:baffled::baffled:
    කැන්ඩිය වැනෙයි උගෙ මල්ලිය කෙලින්.....නැත:yes::yes:
    සුදු රෝසවත් බොහො කාලෙකින් දුටුවෙ.....නැත;);)
    ජයා කොල්ල දුටුවොත් හෙම කියන්...........පුත
    :cool::cool:

    ජයා කිබුලා එක්ක සෙට් වෙලා උබට එන්න කිව්වෙ නැද්ද:eek:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Status
    Not open for further replies.