එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිටී ඩිවොස් ත්රෙඩ් එක මොකෑ close වෙලා, :eek:
    කවුරුහරි report කරන්න ඇති බන්......:oo::oo::oo:
    මේකේ ඉන්නවනේ කෙල්ලොන්ගේ ගැලවුම් කරුවෝ වගේ රඟපාන චරිත ගොඩාරි‍යක්........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුරංගනාවී මගේ සඳක් වගේ පා‍යලා......
    හිතේ ති‍යන ආදරේ ඇස් දෙකේම ලි‍යවිලා......

    :baffled::baffled::baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කවුරුහරි report කරන්න ඇති බන්......:oo::oo::oo:
    මේකේ ඉන්නවනේ කෙල්ලොන්ගේ ගැලවුම් කරුවෝ වගේ රඟපාන චරිත ගොඩාරි‍යක්........

    අනිවා මචං,කෙල්ලෙක්ට මොකක් හරි කිව්වාම ඒ කෙල්ලට වඩා වෙන එවුන්ට තමයි රිදෙන්නේ. නොදකින් උන් වගේ පො***
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුරුහරි report කරන්න ඇති බන්......:oo::oo::oo:
    මේකේ ඉන්නවනේ කෙල්ලොන්ගේ ගැලවුම් කරුවෝ වගේ රඟපාන චරිත ගොඩාරි‍යක්........
    :yes:
    anthima hariye comment ekakuth thyenwa ewage:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා මචං,කෙල්ලෙක්ට මොකක් හරි කිව්වාම ඒ කෙල්ලට වඩා වෙන එවුන්ට තමයි රිදෙන්නේ. නොදකින් උන් වගේ පො***
    මේක අස්සේ බොරුවට වීර‍යෝ වෙන්න හදනවා......
    ඔහොම එවුන්ම තම‍යි 18+ කි‍යලා කෙල්ලෙක්ගේ පින්තූර දාපු thread එකක් දැක්ක ගමන් උඩ පැනගෙන ගිහින් comment කරන්නේ......

    :yes:
    anthima hariye comment ekakuth thyenwa ewage:eek:
    ඒ වගේ ගොඩක් අ‍ය ඉන්නවා මචන්......
     
    Status
    Not open for further replies.