කවුරුහරි report කරන්න ඇති බන්......ටිටී ඩිවොස් ත්රෙඩ් එක මොකෑ close වෙලා,![]()



කවුරුහරි report කරන්න ඇති බන්......
මේකේ ඉන්නවනේ කෙල්ලොන්ගේ ගැලවුම් කරුවෝ වගේ රඟපාන චරිත ගොඩාරියක්........
නුවර පාරේ නම් පරෙස්සමෙන්..... ඕකට මල් පප්පා කියන්නේ නිකම් නෙවෙයිනේ.......![]()



ඔව් බන්, මම අදයි ත්රේඩ් එක දැක්කේ. බඩියා තමයි පොර![]()



කවුරුහරි report කරන්න ඇති බන්......
මේකේ ඉන්නවනේ කෙල්ලොන්ගේ ගැලවුම් කරුවෝ වගේ රඟපාන චරිත ගොඩාරියක්........


මේක අස්සේ බොරුවට වීරයෝ වෙන්න හදනවා......අනිවා මචං,කෙල්ලෙක්ට මොකක් හරි කිව්වාම ඒ කෙල්ලට වඩා වෙන එවුන්ට තමයි රිදෙන්නේ. නොදකින් උන් වගේ පො***
ඒ වගේ ගොඩක් අය ඉන්නවා මචන්......
anthima hariye comment ekakuth thyenwa ewage![]()