උඹ ඒකෙත් ටැග් නාවන්නද හැදුවේ......![]()





නැහැ බන් ,,,
මට පට්ට ගූ සීන් එකක්නේ උනේ ....
ඕකට කොමන්ට් එකක් දාන්න කියලා පැය කාලක් විතර තිස්සේ type කරා.
එක පාරක් කරන්ට් එකත් ගියා.දඩ බඩ ගාලා word file එකක save කරලා pc එක sd කරා.
කරන්ට් ආවහම ඉතුරු ටික ලියලා post කරන්න හදද්දී thread එක close .......
#$%^&*








