එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ ඒකෙත් ටැග් නාවන්නද හැදුවේ......:oo::oo::oo:
    :(:(:(:(:(
    නැහැ බන් ,,,
    මට පට්ට ගූ සීන් එකක්නේ උනේ ....
    ඕකට කොමන්ට් එකක් දාන්න කියලා පැය කාලක් විතර තිස්සේ type කරා.
    එක පාරක් කරන්ට් එකත් ගියා.දඩ බඩ ගාලා word file එකක save කරලා pc එක sd කරා.
    කරන්ට් ආවහම ඉතුරු ටික ලියලා post කරන්න හදද්දී thread එක close .......
    #$%^&*
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ත්‍රෙඩ් එක දාපු එකාට නම් වරදක් කි‍යන්න බෑ බන්.....
    ඌ හැම දෙ‍යක්ම කරලා ති‍යෙන්නේ ළම‍යි දෙන්නගේ අනාගතේ ගැන හිතලනේ....

    අර වේ* ගෑණිට ඔච්චර මෝල නම් ලී‍යක් බස්සගන්න තිබුනනේ.......
    බලපන් දැන අර ළම‍යි දෙන්නා සමාජෙට මුහුණු දෙන්නේ කොහොමද කි‍යලා........

    පාරෙ ‍යනකොට මිනිස්සු කි‍යනවා ඇති උන් දෙන්නගේ අම්මා මිනිහා රට ඉන්න අතරේ වේ* කමේ ගිහින් දැන් නන්නත්තාර වෙලා ඉන්නවා කි‍යලා........
    :no::no::no:
    එහෙම කියන්න එපා මල්ලී ,,,
    දැන් රටේ ලෝකේ සිද්දවෙන දේවල් ඕකා දන්නේ නැද්ද.
    උට තිබුනේ නැද්ද යාළුවෙක් ගෙන් හරි මාසෙකට සැරයක් ගෑනි ගැන හොයලා බලන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Aka thread eka pattai oi.......

    jeewtheta dakala nathi ID awith elakiriye anagathaya gana kiyanawa.......

    Mewata kohen hina wennada kiyala therenne na......:rofl::rofl::rofl:
    supri fake ekakuth bassa madadhi:rolleyes:
    ara kattiywa ban karanna kiwwe:P
    u bahinne me wage thread walata withrayi:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(:(:(
    නැහැ බන් ,,,
    මට පට්ට ගූ සීන් එකක්නේ උනේ ....
    ඕකට කොමන්ට් එකක් දාන්න කියලා පැය කාලක් විතර තිස්සේ type කරා.
    එක පාරක් කරන්ට් එකත් ගියා.දඩ බඩ ගාලා word file එකක save කරලා pc එක sd කරා.
    කරන්ට් ආවහම ඉතුරු ටික ලියලා post කරන්න හදද්දී thread එක close .......
    #$%^&*
    හුටා..... කමක් නෑ බන්......
    ඔහොම දේවල් වෙනවා තම‍යි.....මටත් ඔහොම කේස් වෙලා ති‍යනවා.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ ඒකෙත් ටැග් නාවන්නද හැදුවේ......:oo::oo::oo:

    :eek::eek::eek:
    ඕකට කරන්න දෙයක් නැහැ බන් ,,,
    ඔක්කෝම කෙලවුනාට පස්සේ තමයි ඔය උරන්ට මොලේ පෑදෙන්නේ.
    දැන් ඉතිං දෙවියෝම බලාගත්තොත් තමයි ............

    supri fake ekakuth bassa madadhi:rolleyes:
    ara kattiywa ban karanna kiwwe:P
    u bahinne me wage thread walata withrayi:eek:
    එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න.. එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද... ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ.. :rofl: අනිත් එක මචන් මෙතන පරණ උන් හැමෝම පබ්ලික් එකේ ඉන්න උන් . හැංගිලා කෑ ගහන උන් නෙවි.. කතා කරන්න ඕන තැනට කතා කරන උන් ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    එහෙම කියන්න එපා මල්ලී ,,,
    දැන් රටේ ලෝකේ සිද්දවෙන දේවල් ඕකා දන්නේ නැද්ද.
    උට තිබුනේ නැද්ද යාළුවෙක් ගෙන් හරි මාසෙකට සැරයක් ගෑනි ගැන හොයලා බලන්න.
    ඒක තීරණ‍ය වෙන්නේ විශ්වාස‍ය මත අ‍යි‍යේ......

    පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්න ගෑණි‍යෙක් පිට ‍යන එකක් නෑ කි‍යලා තාත්තා කෙනෙකුට හිතෙන්න බරි කමක් නෑ නේද.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    XkZx4C6.gif
    :angry::angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    supri fake ekakuth bassa madadhi:rolleyes:
    ara kattiywa ban karanna kiwwe:P
    u bahinne me wage thread walata withrayi:eek:
    ඌට නම් එලකිරි‍ය ගැන මාර කැක්කුමක් ති‍යනවා වගේ......
    ඌ කි‍යන විදි‍යට කට්ටි‍යව බෑන් කලොත් මේකේ ඉතුරු වෙන්නේ junior membersල ටික දෙනෙක් විතර‍යි......

    මහ මෝඩ හරකෙක් බන්......මම ඌට උත්තර‍යක් දෙන්නත් හදලා නිකම් හිටි‍යේ උත්තර දුන්නොත් ඌ තව form වෙලා එන හින්දා.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් remix ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියල බැලුවේ..

    මොකද උඹල කියන්නේ ..
    දාපි‍යෝ.....හැබැ‍යි උඹේ කලින් ත්‍රෙඩ් එකකුත් ති‍යනවා නේද......