එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි අපිටත් නොකියා වලි දාගෙන, හෙනම ගහපිය...:angry:
    වලි දාගන්නේ ප්ලෑන් කරලා නෙවෙ‍යිනේ......හිතුවද මේක ලෝක ‍යුද්ධ‍යක් කි‍යලා......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......

    ෂුවර් එකටම සසාගේ වැඩක් ඌට වෙච්ච අපහාසෙට ඕක Close කරන්න කියන්න ඇති.:cool::cool::cool::cool:
    :eek::eek:
    :dull:
    තොපි අපිටත් නොකියා වලි දාගෙන, හෙනම ගහපිය...:angry:
    :rofl:
    බායි බිචස්..................:cool::cool:
    පල‍යන්.....ලොකු දෙ‍යක්.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර මරුසිරාව රිමාන්ඩ් කලා කියලා දාපු ත්‍රේඩ් වල හිටියා:yes:
    මරුසිරාට බැන බැන:rofl:
    එහෙමද.....සදාචාර‍ය අග‍යන අනාත‍යෙක් වගේ......:rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රිදිලා....:cool::cool::cool:
    සතියක් එකදිගට කියවලා ඔක්කොම පිටු ඉවර කලා. අහම්බෙන් මේ නූල දැක්කෙ ගිය සතියෙ. ගීතයක් රසවිදින කලාව මේ නූල නිසයි ඉගෙන ගත්තෙ. මමත් තනියම ඉන්නකොට ගීතයක තේරුම ගැන හිතනව. නමුත් sasliit and dathkibula වගේ විචාර කරන්න හැකියාවක් නෑ. ඔබල සියළු දෙනාට ස්තුතියි.:cool::cool::cool::cool:
    :love::love::love::D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැ‍යි පහුගි‍ය කාලේ කේස් ‍යනකොට ඔ‍ය rcccc amila256 Rex921 පේන්නවත් හිටි‍යේ නෑනේ.....බායි බිචස්...........:rofl::rofl::rofl:
    අපි හිටි‍යේ නෑ තම‍යි...... අපි ඔ‍ය වලි වලට ‍යන මිනිස්සු නෙවෙ‍යිනේ........:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතියක් එකදිගට කියවලා ඔක්කොම පිටු ඉවර කලා. අහම්බෙන් මේ නූල දැක්කෙ ගිය සතියෙ. ගීතයක් රසවිදින කලාව මේ නූල නිසයි ඉගෙන ගත්තෙ. මමත් තනියම ඉන්නකොට ගීතයක තේරුම ගැන හිතනව. නමුත් sasliit and dathkibula වගේ විචාර කරන්න හැකියාවක් නෑ. ඔබල සියළු දෙනාට ස්තුතියි.:cool::cool::cool::cool:
    :love::love::love::D:D:D
    කෑ ගෑස්සෙනවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හැබැ‍යි පහුගි‍ය කාලේ කේස් ‍යනකොට ඔ‍ය rcccc amila256 Rex921 පේන්නවත් හිටි‍යේ නෑනේ.....බායි බිචස්...........:rofl::rofl::rofl:
    000203F9.gif
     
    Status
    Not open for further replies.