අමිලයා ජබුක්......uba mokadah pahugiya tike awe naththe dara paluwadha![]()



හුටා..... කමක් නෑ බන්......
ඔහොම දේවල් වෙනවා තමයි.....මටත් ඔහොම කේස් වෙලා තියනවා.....
උබ කසාද බැඳලද...
නිකන් වත් කිව්වේ නැ
උබ කසාද බැඳලද...
නිකන් වත් කිව්වේ නැ
![]()
උඹට පිස්සුද.....කොහෙද හු** මම කසාද බැඳලා කිව්වේ.....උබ කසාද බැඳලද...
නිකන් වත් කිව්වේ නැ
![]()



මූ වත්ත වටේ අල්ලලා දැන් මොලෙත් එක්ක අවුල් වෙලාද කොහෙද බන්.......ඇයි ඌ බැදලා නැත්නම් උබ ඌව බදින්න ද, අනේ නිකන් පලයන් යකෝ යන්න



අමිලයා ජබුක්......![]()

rex dhaඋබ කසාද බැඳලද...
නිකන් වත් කිව්වේ නැ
![]()

උඹට පිස්සුද.....කොහෙද හු** මම කසාද බැඳලා කිව්වේ.....![]()
දැන් ඉතින් එහෙම හරි කියපන්.. මු හිටිගමන් ලැප ෆොර්මැට් කරන්න නැත්නම් බොරුවක් කියල යන්නේ වයිෆ්ගේ වැඩ වලට වගේ... රෙක්ෂ් කසාද බැඳලා එහෙනම් 
ඇයි ඌ බැදලා නැත්නම් උබ ඌව බදින්න ද, අනේ නිකන් පලයන් යකෝ යන්න
අරුට සුබ පතපන්... 
වැරැද්ද පිළිගනින් අන්න එහෙම...![]()

හා හා.....කැමති විදියකට හිතාගනින්.....දැන් ඉතින් එහෙම හරි කියපන්.. මු හිටිගමන් ලැප ෆොර්මැට් කරන්න නැත්නම් බොරුවක් කියල යන්නේ වයිෆ්ගේ වැඩ වලට වගේ... රෙක්ෂ් කසාද බැඳලා එහෙනම්
![]()


.uba mokadah pahugiya tike awe naththe dara paluwadha![]()
අමිලයා ජබුක්......![]()




දැන් ඉතින් එහෙම හරි කියපන්.. මු හිටිගමන් ලැප ෆොර්මැට් කරන්න නැත්නම් බොරුවක් කියල යන්නේ වයිෆ්ගේ වැඩ වලට වගේ... රෙක්ෂ් කසාද බැඳලා එහෙනම්
![]()



ඇයි ඌ බැදලා නැත්නම් උබ ඌව බදින්න ද, අනේ නිකන් පලයන් යකෝ යන්න
mu badinawa kiyala nedha meva kiwweඋඹට පිස්සුද.....කොහෙද හු** මම කසාද බැඳලා කිව්වේ.....![]()


rex dha![]()
උටත් අර සේසතම නැති වෙච්ච පොරට උනා වගේ වැඩක් උනා කියල
දැන් ඉතින් රෙක්ෂ් කුඩේ අකුලාගෙන නිදා ගන්නවා ඇති
මු දැක්ක කල්.. මොකද කලේ... දර පැලුවද රෙදි හේදුවද![]()





ප.ලි.
උඹේ ත්රෙඩ් එක මැකුවේ මම කියල නෙවෙයි. එහෙම දේවල් කරන්න මම ඇඩ්මින් කෘ එකේ නෙවයි. උඹේ ත්රෙඩ් කවුරුවත් බලන්නේ නැති නිසාත්, උඹම අනාතය වගේ බම්ප් කරන නිසාත් මට උඹ ගැන තියෙන්නේ දුකක්.......


