එලකිරි Night Club V

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් එනෝ කෙල්ලෙක්ගෙ නේම් 1ක් දාගෙන ෆේක් 1කින් :love::love::love:


    ලැජ්ජයි සහො ඔයා ගැන. දැන්වත් හැදෙන්න බලන්න. පිරිමියෙක් විදිහට හිතන්න. අනුන්ගෙ පවුල් කඩල ජයාව තමන්ගෙ කරගෙන සතුටු වෙන්න එපා. එළකිරි.කොම්:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    8 nam use karala nae ban:no:
    malinga ayyata hari dmtx ta hari patiyata hari pm ekkak dapan:yes:

    උඹේ windows 7දැනුමෙන් කි‍යපන්කෝ මේක අවුලක් වෙ‍යිද කි‍යලා......:oo::oo::oo:
    මම දන්න විදි‍යට ඕකේ partition size එක හැර 7 වල ති‍යන එකම‍යි 8 වලත් ති‍යෙන්නේ.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලැජ්ජයි සහො ඔයා ගැන. දැන්වත් හැදෙන්න බලන්න. පිරිමියෙක් විදිහට හිතන්න. අනුන්ගෙ පවුල් කඩල ජයාව තමන්ගෙ කරගෙන සතුටු වෙන්න එපා. එළකිරි.කොම්:P
    [FONT=&quot]ප්‍රේමේ නුරා ගීත රාවේ නැගෙන්නා[/FONT]
    [FONT=&quot]මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා[/FONT]
    [FONT=&quot]හෝ...[/FONT][FONT=&quot]හෝ...[/FONT][FONT=&quot]හෝ...[/FONT][FONT=&quot]හෝ...[/FONT][FONT=&quot]හෝ...[/FONT][FONT=&quot]හෝ...
    [/FONT]
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ anju.r ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් anju.r ලඳේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මලින් පිරී ගිය විසල් වනේ.. පියා සලා යන කුරුල්ලනේ...
    මගේ ප්‍රියාදරි සොයා ගොසින්, හිතේ තියෙන දුක කියවු අනේ
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරන් පෙම් පුරණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ද නෙත් තාම නොපෙනේ anju.r ලඳේ
    මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිළිඳු මේ අන්ද නෙත් වාසනාවන් anju.r ලඳේ



    මහරගම වහින් නැතුව වහින්න ඔනෑ තැනකට....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කුමරියෙ හංගා ගල්ලෙනේ
    කුමරා ඔබේ
    අසුආරා :cool::cool:
    හෙල් පසුකරන් :sorry::sorry::sorry::sorry:
    එනවා කුමාරියේ :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    දගර වානේ කම්බි වගේ අගර දගර දාගෙන....
    මොනර පැටික්කිය වාගේ මයිර තාන තම්දෙන...
    සතර අතට කැරක කැරක හැම නෙතටම රිංගන...
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝලම....

     
    Status
    Not open for further replies.