උබ අපිට කිව්වෙත් නැ රෙක්ස් වගේම හොරෙන්ම බැඳලා
මොකෝ හනිමුන් එක ඉවරද
![]()

සිරාදමේ ඉබ්බ බැදල ගෑණිව දාල යන්න බැරිකමට ලංකාවට වෙලා හේනක් කොටන්නලු යන්නෙ...

ඉබ්බා හොරෙන්ම බැඳලා දැන් බොරුවට කියනවා අපි බැඳලලු......![]()

අප්පටසිරි..... සිරා හනිමුන් එකක් වගේ.....
හනිමුන් එකට සින්ගාපොර් එනවා...![]()

මේ හැත්ත මාව කනවා

හනිමුන් එකට සින්ගාපොර් එනවා...![]()

අප්පටසිරි..... සිරා හනිමුන් එකක් වගේ.....![]()

ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්රිකට් ගස්සමුද?
බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?
හෙට වෙනකොට නයිට් ක්ලබ් එක ක්ලොස්ඩ්
ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්රිකට් ගස්සමුද?
බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?