එලකිරි Night Club V

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :eek: උබ අපිට කිව්වෙත් නැ රෙක්ස් වගේම හොරෙන්ම බැඳලා :angry: මොකෝ හනිමුන් එක ඉවරද :rolleyes:


    ගල් ඉබ්බ යන දවසට බොගෙ බෑග් එකට ගංජ දාලා කස්ටම් එකට ඔත්තුවක් දෙනව...
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉබ්බා හොරෙන්ම බැඳලා දැන් බොරුවට කි‍යනවා අපි බැඳලලු......:rofl::rofl::rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්‍රිකට් ගස්සමුද?

    බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?

    :rofl::rofl:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්‍රිකට් ගස්සමුද?

    බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?

    :rofl::rofl:

    රිපෝර්ට් කළා :cool: හෙට වෙනකොට නයිට් ක්ලබ් එක ක්ලොස්ඩ් :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජයනාත: ඒයි අපේ පොඩි එකාට ක්‍රිකට් ගස්සමුද?

    බිරිඳ: ඇයි? මොකටද ඌට රිටක් ගස්සන්නේ ඌගෙන් මකුළුදැල් කඩන්ටද?

    :rofl::rofl:
    0002031F.gif
     
    Status
    Not open for further replies.