එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුල පණපිටින් යකෝ ඉඳල තියන්නේ... මම තව පොඩ්ඩෙන් බලු කපුටු දානයක් දෙනවා මු මැරිලා කියල
    කිඹුලා අ‍යි‍යත් කිව්වනේ ඕකගේ දත් ටිකක් ගැලෙව්වා කි‍යලා......:rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කුල පණපිටින් යකෝ ඉඳල තියන්නේ... මම තව පොඩ්ඩෙන් බලු කපුටු දානයක් දෙනවා මු මැරිලා කියල


    :frown:




    -rep


    කිඹුලා අ‍යි‍යත් කිව්වනේ ඕකගේ දත් ටිකක් ගැලෙව්වා කි‍යලා......:rofl::rofl::rofl:



    නදී අක්කි :love: ඉන්න හින්ද අපි ගියේ නැත්තන් පළාතේ යන්නේ නෑ මං :angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Originally Posted by kandya
    ඇඩුවා ඇති...වරෙන් කෙල්ලේ නටන්න
    Originally Posted by Dewrangi
    මල්ලි thread එකකට අදහස් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් විමසලා බලල කතා කරන්න. ඔයාට නටන්න වෙන කෙනෙක් හොයා ගත්ත නම් තමයි වඩා හොද. අනිත් එක ඔයාට කලා ඇසකුත් නැහැ කිව්වනේ නේද?
    Originally Posted by kandya
    lol...

    මට හිතෙන එකක් මම දානවා , problem?
    Originally Posted by Dewrangi
    ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන්. නමුත් කාටවත් අපහාස වෙන විදියට නෙවේ. අනිත් ඔයා මම කරපු නිර්මාණයට අකමැති නම් ඒක කෙලින්ම ලියන්න. මෝඩයෙක් වගේ ඇවිත් අනුන්ගේ thread වල තමන්ගේ තරම පෙන්නන එපා. ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන් ඔයාගේ thread එකක් open කරලා.
    Originally Posted by kandya
    හෝව් හෝව්! :shocked:
    මෙතන හැසිරෙන විදිය මට ඔයා කියලා දෙන්න ඕන නෑ...:rofl:
    මම හැසිරෙන්නේ එළකිරි rules අනුව..:cool:
    මම කාටවත් අපහාස කරලා නෑ මෙතන...:eek:
    විහුලුවක්වත් තේරුම් ගන්න බැරිව නිකන් වල්ගේ පාගගෙන දඟලන්න එපා , මොලේ තරම පේනවා...:lol:
    අනික එලකිරිය ඔයාගේ දේපලක් නෙවේ...
    සාමාජිකයන්ට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕන නෑ.. :shocked:
    Originally Posted by Dewrangi
    ඔයා මගෙන් අවසර ගන්න ඕනේ නැහැ ඔයාට ඕනේ දෙයක් ලියන්න. ඔයා reply කලේ මගේ thread එකට ඇවිත්.එළකිරියේ අයිතිවාසිකම් මම ඔයාගෙන් ඉල්ලුවේ නැහැ. නමුත් මගේ thread එකේ මටත් අයිතියක් තියනවනේ. ඔයා නෙවේනේ මහන්සිවෙලා මේ නිර්මාණය කලේ නේද? වෙන කාගෙවත් thread එකක ඔයා ලියපු දේ විවේචනය කරන්න මම ආවේ නැහැනේ සහෝදරයා. ඔයා thread එකට ආවේ නිර්මාණය බලන්න වෙන්න ඇතිනේ. එහෙම නම් ඒකට අදාල දේ සදාචාරාත්මක විදියට ලියල යන්න. මම ගැහැණියෙක් විදියට මෙතන හැසිරෙන්නේ ගෞරවයක් තියාගෙන. මගේ ID එක අලුත් වෙන්න පුළුවන්. ඔයා පරණ member කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් "වරෙන් කෙල්ලේ නටන්න" කියල ඔයා ලියල තියෙන එකට තමයි මගේ අප්‍රසාදය මම පල කලේ. තැනට සුදුසු විදියට හැසිරෙන්න ඉගන ගන්න කියලයි මම කිව්වේ. මගේ මොලේ තරම ඔයා කැමති විදියකට හිතා ගන්න. නමුත් තමන්ට නිර්මාණ ගැන අදහසකුත් නැත්නම් ඒවාට කැමතිත් නැත්නම් හොදම දේ නොදන්නා දේවල් වලට කට නොදා ඉන්න එකයි. තමන් නොදන්නා අයත් එක්ක විහිළු කරද්දී දෙපාරක් හිතන්න.
    Originally Posted by kandya
    ඔයාගෙන් අවසර ඕනේ නෑ තමා මට...:cool:
    මට ඕනේදේ තමයි මම ලියන්නේ...මට හිතෙනදේ තමයි මම කියන්නේ...
    යාලුවා ත්‍රෙඩ් එකකට යන්න ත්‍රෙඩ් එක ලියපු කෙනාගෙන් අවසර ගන්න කියලා එළකිරි rules වල නෑ...:shocked:
    ඔයා මගේ ත්‍රෙඩ් වලට අවේ නෑ කියලා මට ඔයාගේ ත්‍රෙඩ් වලට එන්න කොහෙවත් තහනම් කරලා නෑ..වෙන සාමාජිකයන්ටත් එහෙමයි...:rolleyes:
    "නටන්න එන්න" කියලා දැම්මේ උදව්වක් විදියට ත්‍රෙඩ් එක බ්ම්ප්වෙයි කියලා හිතාගෙන,
    "වරෙන්" කියපු වචනයද අවුල් මෙතන?;):shocked:
    එහෙම කතා කලේ සහෝදර කමට...fit එකට.....bokkata :P
    නටනවා කියන එකේ වැරැද්ද මොකක්ද? මොකක්ද එතන ඇති සදාචාරාත්මක විරෝදී දෙය.?:confused:
    මම ඔයාට වෙන මොනවත් කරන්න එන්න කියලා කිව්වේ නෑනේ...:D
    අලුත් පරණ කියලා බේදයක් නෑ එළකිරියේ..හැම කෙනාටම එකම නීතිය තියෙන්නේ..
    මේ නිර්මානෙට මුලින්ම මගේ අදහසට මද කිපිලා මෙතන ඔයා වෙන මගුලක් අල්ලාගෙන උම්බෑ ගෑවට මට කරන්න දෙයක් නෑ :P:lol:
    Originally Posted by Dewrangi
    මල්ලියේ ඔයා මගේ නිර්මාණයට අකමැති නම් ඒක ගොඩක් නරකයි කිව්වා නම් මට කිසි ගැටලුවක් නැහැ. මම පොඩි ළමයෙක් නෙවේ විවේචනයක් දරා ගන්න බැරි. උදව්වක් විදියට උනත් "නටන්න වරෙන් කෙල්ලේ" කියපු දේට මට අකමැත්තක් ආපු නිසා තමයි මම ඒක ලිව්වේ. සමහර විට මම මෙහෙම කවි ලිව්වට මම ඔයාගේ අම්මගේ වයසේ වෙන්නත් පුළුවන්. නිර්මාණ කරන්න වයස බේදයක් නැහැනේ. ඒකයි මම ඔයාට කිවේ ලියද්දි විමසලා බලලා ලියන්න කියල. අනිත් එක ඔයාට පේනවනේ මේ thread වල මම කාත් එක්කවත් ජෝක් කරලා කරලා fun අරගෙන නැහැනේ. ඒක ඔයාට තේරුම් ගන්න බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ කතාව මෙතනින් ඉවරයි.
    Originally Posted by kandya
    මුල්ම කමෙන්ට් එකට අවුල් ගිය නිසානේ මේ පොටක් පාදගත්තේ?:rofl:
    මට හොඳට තේරෙනවා...:P
    මාත් කාත් එක්ක එක්කවත් ෆන් ගන්න ආවේ නෑ:baffled: මේ ත්‍රෙඩ් එකට...:D
    මම මගේ කමෙන්ට් එකේ කිසිම වරදක් දකින් නෑ..:rofl:
    මම බලාපොරොත්තු උනේ උදව්වක් හැටියට ත්‍රෙඩ් එක උඩට ගන්න..
    වල්ගේ පාගගෙන කොච්චර කෑගැහුවත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ...:cool:
    මගේ අම්මගේ වයස? :shocked: no way! ඔයානම් ඉස්කෝලේ යන ළමයෙක්ද කොහෙද...:baffled:anyway මට මොකෝ...
    මගේ කතාවත් අවසානයි ..

    (thread unsubscribed):D

    images




    මට වෙන වැඩ නෑනේ අයියණ්ඩී. ලොල් :rofl:

    :P:P:P:P:P:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නදී අක්කි :love: ඉන්න හින්ද අපි ගියේ නැත්තන් පළාතේ යන්නේ නෑ මං :angry:
    ඒවා අපිට අදාල නෑ..... අපි දන්නේ කිඹුල් අ‍යි‍යා උඹේ දත් ගැලෙව්වා කි‍යන එක විතර‍යි.....:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.