එල එල.....SWISS



ඉස්සර TV එකේ AD එකකුත් ගියේ....
ස්විට්සරලන්තේ....සීතල කඳු අතරින්.....
රස වෑහෙන කෝච්චියක් ලංකාවට එනවා කියලා.......



රස වෑහෙන කෝච්චියක් ලංකාවට එනවා කියලා.......



එල එල.....SWISS






මම කොහොමත් මේ වෙලාවට තමයි බන් රෑට කන්නේ....
ගෙදර ඉන්න දවසට නම් ටිකක් පරක්කු වෙනවා.....![]()


e moko ban kalin kanneමම කොහොමත් මේ වෙලාවට තමයි බන් රෑට කන්නේ....
ගෙදර ඉන්න දවසට නම් ටිකක් පරක්කු වෙනවා.....
හා....![]()

මතක නැහැ යාළුවා.සිතලනම් තියනවා ඉතිං.එල එල.....
ඉස්සර TV එකේ AD එකකුත් ගියේ....
ස්විට්සරලන්තේ....සීතල කඳු අතරින්.....
රස වෑහෙන කෝච්චියක් ලංකාවට එනවා කියලා.......

දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....e moko ban kalin kanne![]()



සාමාන්‍යයෙන් ඔය රටේ temperature එක කොච්චර විතර තියනවද.......15C වගේද......මතක නැහැ යාළුවා.සිතලනම් තියනවා ඉතිං.![]()



SWISS
දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....
සාමාන්‍යයෙන් ඔය රටේ temperature එක කොච්චර විතර තියනවද.......15C වගේද......![]()

බෝඩිමේ කුස්සියක් නෑ හු**.......අඩෝ බොරු කියන්න එපා .. දැන් මු කනවා කියල කරන්නේ වයිෆ්ට බයේ උයන එක![]()






මේ දවස්වල ප්‍රශ්නයක් නැහැ.දැන්නම් 27C තියනවා.මම ඉන්නේ zurich වල.දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....
සාමාන්‍යයෙන් ඔය රටේ temperature එක කොච්චර විතර තියනවද.......15C වගේද......![]()

අඩෝ බොරු කියන්න එපා .. දැන් මු කනවා කියල කරන්නේ වයිෆ්ට බයේ උයන එක![]()






බෝඩිමේ කුස්සියක් නෑ හු**.......
එක කාමරයක් කුලියට අරගෙන ඉන්නේ.....![]()
මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා

පාන් නෙවි යකෝ කාවේ බත් කෑවේ ..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


එහෙනම් එච්චර අවුලක් නෑ නේද.....මෙහෙත් 28C විතරනේ තියෙන්නේ.....මේ දවස්වල ප්‍රශ්නයක් නැහැ.දැන්නම් 27C තියනවා.මම ඉන්නේ zurich වල.![]()



mma kanne 9th pahuwelaදැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....
සාමාන්‍යයෙන් ඔය රටේ temperature එක කොච්චර විතර තියනවද.......15C වගේද......![]()



මම ස්විස් පොරක් එක්ක වැඩ කරලා තියෙනවා ශා මාර ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු .. බොන්න ගියාමත් බොනවා![]()
බොන එක ගැනනම් කියලා වැඩක් නැහැ හැබැයි රණ්ඩු නැහැ.හරිම එකමුතුයි.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසකුත් නැහැ.කළු සුදු වෙනසකුත් නැහැ.