එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.....:cool::cool::cool:
    ඉස්සර TV එකේ AD එකකුත් ගි‍යේ....
    ස්විට්සරලන්තේ....සීතල කඳු අතරින්.....
    රස වෑහෙන කෝච්චි‍යක් ලංකාවට එනවා කි‍යලා.......

    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කොහොමත් මේ වෙලාවට තම‍යි බන් රෑට කන්නේ....:yes::yes::yes:
    ගෙදර ඉන්න දවසට නම් ටිකක් පරක්කු වෙනවා.....
    :baffled::baffled::baffled:

    හා....:dull::dull::dull:
    e moko ban kalin kanne:nerd:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    එල එල.....:cool::cool::cool:
    ඉස්සර TV එකේ AD එකකුත් ගි‍යේ....
    ස්විට්සරලන්තේ....සීතල කඳු අතරින්.....
    රස වෑහෙන කෝච්චි‍යක් ලංකාවට එනවා කි‍යලා.......

    :rofl::rofl::rofl:
    මතක නැහැ යාළුවා.සිතලනම් තියනවා ඉතිං.:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e moko ban kalin kanne:nerd:
    දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....:dull::dull::dull:
    මතක නැහැ යාළුවා.සිතලනම් තියනවා ඉතිං.:D
    සාමාන්‍ය‍යෙන් ඔ‍ය රටේ temperature එක කොච්චර විතර ති‍යනවද.......15C වගේද......:rolleyes::rolleyes::rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....:dull::dull::dull:

    සාමාන්‍ය‍යෙන් ඔ‍ය රටේ temperature එක කොච්චර විතර ති‍යනවද.......15C වගේද......:rolleyes::rolleyes::rolleyes:

    අඩෝ බොරු කියන්න එපා .. දැන් මු කනවා කියල කරන්නේ වයිෆ්ට බයේ උයන එක :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ බොරු කියන්න එපා .. දැන් මු කනවා කියල කරන්නේ වයිෆ්ට බයේ උයන එක :angry:
    බෝඩිමේ කුස්සි‍යක් නෑ හු**.......:angry::angry::angry:
    එක කාමර‍යක් කුලි‍යට අරගෙන ඉන්නේ.....
    :baffled::baffled::baffled:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....:dull::dull::dull:

    සාමාන්‍ය‍යෙන් ඔ‍ය රටේ temperature එක කොච්චර විතර ති‍යනවද.......15C වගේද......:rolleyes::rolleyes::rolleyes:
    මේ දවස්වල ප්‍රශ්නයක් නැහැ.දැන්නම් 27C තියනවා.මම ඉන්නේ zurich වල. :D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බෝඩිමේ කුස්සි‍යක් නෑ හු**.......:angry::angry::angry:
    එක කාමර‍යක් කුලි‍යට අරගෙන ඉන්නේ.....
    :baffled::baffled::baffled:

    යකෝ මගේ බොරුනම් මල් පප්පට හෙන ගහන්න ඕන :frown: මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා :angry: :angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පාන් නෙවි යකෝ කාවේ බත් කෑවේ .. :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    ඉබ්බා මහත්තයාට ඩොන් ගිහින්..ඉලග මාසෙත් ඩයලොග් බිල වැඩි පුර එන්න කියල පර්තනා කරනවා:yes::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දවස්වල ප්‍රශ්නයක් නැහැ.දැන්නම් 27C තියනවා.මම ඉන්නේ zurich වල. :D
    එහෙනම් එච්චර අවුලක් නෑ නේද.....මෙහෙත් 28C විතරනේ ති‍යෙන්නේ.....:D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ඒක පුරුද්දට ගිහින් බන්......හවස 6ට කලින් කන්න ඕනේ.....:dull::dull::dull:

    සාමාන්‍ය‍යෙන් ඔ‍ය රටේ temperature එක කොච්චර විතර ති‍යනවද.......15C වගේද......:rolleyes::rolleyes::rolleyes:
    mma kanne 9th pahuwela:dull:
    raeta kohmath kanne nathiwa ennwa nam hodhyi kiyala nedha kiyanne:D
    uba udeta kanne kiyatdha :rolleyes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මම ස්විස් පොරක් එක්ක වැඩ කරලා තියෙනවා ශා මාර ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු .. බොන්න ගියාමත් බොනවා :rolleyes:
    :yes:බොන එක ගැනනම් කියලා වැඩක් නැහැ හැබැයි රණ්ඩු නැහැ.හරිම එකමුතුයි.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසකුත් නැහැ.කළු සුදු වෙනසකුත් නැහැ.
     
    Status
    Not open for further replies.