ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.
මට සුන්දරවත්ය බලන්න ටිකට් එකක් එවන්න බැරිද යාලු


ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.


එන්න ක්රමයක් කියපන්කො පුලුවන්ද කියල වත් බලන්න![]()
ela elauba dunna eka withari banz![]()


pissuda banzzzzzzzzzz![]()

නුවන් සහෝ ... මටත් හිනා වෙලා ඉක්ක වැටිලා![]()




අනේ උබේ ණය,,,
තියාගනින් තද කරලා.
මේ මට පොඩි වැඩක් සෙට් වෙලා මම යනවා.
පස්සේ call එකක් දියන්.

meka ada hetama wahayine ban tag thibuna kiyala wadak naeඒකත් මට දෙන්න බැරි වෙයිද..![]()

දැන් උඹ යනවා කිව්වා නේද..... වද නොදී පලකෝ......
රැක්ස් පවු මචෝ ,,,,
උට පාඩුවේ ඉන්න දීපන් රොටියක් කාලා.






නුවන් බුවා උදව්ත් කරනාවද මොකක්ද කර්පු උද්ව්ව නිකන් දෙන ගන්න ඇහුවෙ![]()
මට සහෝදරයෙක්වත් කරපු නැති උදව් ටිකක් එයා කරා මචෝ.මම කියන්න කැමති නැහැ.මොකද ඌ එවුවා මතක්කරනවට කැමති නැහැ.එයාගෙන් අහන්න ඔය ඉන්නේ.meka ada hetama wahayine ban tag thibuna kiyala wadak nae![]()

අලුතෙන් බයික් එකක් ගත්තද බන්.....![]()

