එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes:ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.

    මට සුන්දරවත්ය බලන්න ටිකට් එකක් එවන්න බැරිද යාලු:D:rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol::frown:
    අනේ උබේ ණය,,,
    තියාගනින් තද කරලා.
    මේ මට පොඩි වැඩක් සෙට් වෙලා මම යනවා.
    පස්සේ call එකක් දියන්.

    යකඩ උස්සන්න පල:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl::rofl:
    රැක්ස් පවු මචෝ ,,,,
    උට පාඩුවේ ඉන්න දීපන් රොටියක් කාලා.
    දැන් උඹ ‍යනවා කිව්වා නේද..... වද නොදී පලකෝ......:angry::angry::angry:
    කොට බුවා.....
    :P:P:P
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    නුවන් බුවා උදව්ත් කරනාවද මොකක්ද කර්පු උද්ව්ව නිකන් දෙන ගන්න ඇහුවෙ :dull::dull::D:D
    :)මට සහෝදරයෙක්වත් කරපු නැති උදව් ටිකක් එයා කරා මචෝ.මම කියන්න කැමති නැහැ.මොකද ඌ එවුවා මතක්කරනවට කැමති නැහැ.එයාගෙන් අහන්න ඔය ඉන්නේ.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අලුතෙන් බ‍යික් එකක් ගත්තද බන්.....:rolleyes::rolleyes::rolleyes:

    ඔකා බොරුවක් කිව්වේ වික්කා කියලා... එක උගෙ බයික් එක නෙමේ අල්ලපු ගෙදර එකාගෙ ලු...ඔකා කියයි අල්ලපු ගෙදර එකාට වික්කා කියලා:lol::lol:
     
    Status
    Not open for further replies.