උඹත් අවුරුදු ගානක් තිස්සේ යකඩ උස්සන හින්දා professional එකෙක් වගේ තමයි.....
අපේ පොන්න දොස්තරලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්රියාත්මක වන දෙයක්ද බන්.
අපට ප්රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......



ඔය ටැග් වේ*ගෙන් උපදෙසක් ගනින්.....මගෙත් යකඩ උස්සන්න යන්න අදහසක් තියෙනවා![]()
![]()



kela wechcha unuth ennawa ne![]()
හදාගත්ත අය,,,
![]()
කෙලව ගත්ත අය,,,

ඒකනේ අපි ඕවට යන්නේ නැත්තේ......kela wechcha unuth ennawa ne![]()



මලල ක්රීඩකයොත් ඊස්ටජන් ගහනවා
අපේ පොන්න දොස්තරලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්රියාත්මක වන දෙයක්ද බන්.
අපට ප්රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......
.උන්ට තහනම් කරලා තියෙන්නේ ඕක
උඹත් අවුරුදු ගානක් තිස්සේ යකඩ උස්සන හින්දා professional එකෙක් වගේ තමයි.....![]()



උබ අවුරුදු 3ක් එක දිගට කරලා ඊට පස්සේ ඕක නැවත්තුවොත් case නේද
පිස්සුද බන් ,,
මම තවම අවුරුදු 1 හමාරයි.
Steroid නැතුව හරරියටම ප්රතිපල ගන්නනම් අවුරුදු තුනක්වත් එකදිගට ගහන්න ඕනි.

ඉස්සර අපේ බෝඩිමේ කොල්ලෙක් ජිම් එකකකට යන්න පටන්ගත්තා බඩ අඩුකරගන්න කියලා......
පිස්සුද බන් ,,
මම තවම අවුරුදු 1 හමාරයි.
Steroid නැතුව හරරියටම ප්රතිපල ගන්නනම් අවුරුදු තුනක්වත් එකදිගට ගහන්න ඕනි.









එල එල..... අන්න එහෙම අක්කි කෙනෙකුට පැණි හලාගෙන හිටපන්......අපෝ නෑ![]()



habayi godak kal karala eka parata nawaththuwath case lu nedhaඉස්සර අපේ බෝඩිමේ කොල්ලෙක් ජිම් එකකකට යන්න පටන්ගත්තා බඩ අඩුකරගන්න කියලා......
ලොකු ටෝක් දීගෙන ගියාට මාසෙන් නැවැත්තුවා.....
මූ අන්තිමට කිව්වේ "වැඩක් නෑ බන්..... ඒක කරනවා නම් බොක්කෙන්ම කරන්න ඕනේ.....කැමපස් යන එකයි ජිම් යන එකයි දෙකක් බෑ"කියල......
![]()

ඒ ගැන නම් මම හරියටම දන්නේ නෑ බන්.....habayi godak kal karala eka parata nawaththuwath case lu nedha![]()



kela wechcha unuth ennawa ne![]()