එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol::lol:
    අපේ පොන්න දොස්තරලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
    ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්‍රියාත්මක වන දෙයක්ද බන්.
    අපට ප්‍රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......
    උඹත් අවුරුදු ගානක් තිස්සේ ‍යකඩ උස්සන හින්දා professional එකෙක් වගේ තම‍යි.....:rofl::rofl::rofl:
    මගෙත් යකඩ උස්සන්න යන්න අදහසක් තියෙනවා
    8.gif
    :dull:
    ඔ‍ය ටැග් වේ*ගෙන් උපදෙසක් ගනින්.....:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::lol::lol:
    අපේ පොන්න දොස්තරලා දැන් තමයි ඔවුවා දන්නේ ,,,
    ඕක දැන් අවුරුදු කියක ඉදලා ක්‍රියාත්මක වන දෙයක්ද බන්.
    අපට ප්‍රශ්නයක් නැහැ බන් estrogen & testosterone ගහන්නේ professional bodybuildersලා .......
    මලල ක්‍රීඩකයොත් ඊස්ටජන් ගහනවා:yes:.උන්ට තහනම් කරලා තියෙන්නේ ඕක:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹත් අවුරුදු ගානක් තිස්සේ ‍යකඩ උස්සන හින්දා professional එකෙක් වගේ තම‍යි.....:rofl::rofl::rofl:
    :no::no::no:
    පිස්සුද බන් ,,
    මම තවම අවුරුදු 1 හමාරයි.
    Steroid නැතුව හරරියටම ප්‍රතිපල ගන්නනම් අවුරුදු තුනක්වත් එකදිගට ගහන්න ඕනි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :no::no::no:
    පිස්සුද බන් ,,
    මම තවම අවුරුදු 1 හමාරයි.
    Steroid නැතුව හරරියටම ප්‍රතිපල ගන්නනම් අවුරුදු තුනක්වත් එකදිගට ගහන්න ඕනි.
    උබ අවුරුදු 3ක් එක දිගට කරලා ඊට පස්සේ ඕක නැවත්තුවොත් case නේද:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    පිස්සුද බන් ,,
    මම තවම අවුරුදු 1 හමාරයි.
    Steroid නැතුව හරරියටම ප්‍රතිපල ගන්නනම් අවුරුදු තුනක්වත් එකදිගට ගහන්න ඕනි.
    ඉස්සර අපේ බෝඩිමේ කොල්ලෙක් ජිම් එකකකට ‍යන්න පටන්ගත්තා බඩ අඩුකරගන්න කි‍යලා......:lol::lol::lol:
    ලොකු ටෝක් දීගෙන ගි‍යාට මාසෙන් නැවැත්තුවා.....
    මූ අන්තිමට කිව්වේ "වැඩක් නෑ බන්..... ඒක කරනවා නම් බොක්කෙන්ම කරන්න ඕනේ.....කැමපස් ‍යන එක‍යි ජිම් ‍යන එක‍යි දෙකක් බෑ"කි‍යල......
    :rofl::rofl::rofl:
    :cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉස්සර අපේ බෝඩිමේ කොල්ලෙක් ජිම් එකකකට ‍යන්න පටන්ගත්තා බඩ අඩුකරගන්න කි‍යලා......:lol::lol::lol:
    ලොකු ටෝක් දීගෙන ගි‍යාට මාසෙන් නැවැත්තුවා.....
    මූ අන්තිමට කිව්වේ "වැඩක් නෑ බන්..... ඒක කරනවා නම් බොක්කෙන්ම කරන්න ඕනේ.....කැමපස් ‍යන එක‍යි ජිම් ‍යන එක‍යි දෙකක් බෑ"කි‍යල......
    :rofl::rofl::rofl:

    :cool::cool::cool:
    habayi godak kal karala eka parata nawaththuwath case lu nedha:rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kela wechcha unuth ennawa ne:shocked:

    392-on-steroids.jpg

    ඔය මස් ගොඩවල් තියාගෙන ඉන්න හැම එකාම steroid ගහපු එවුන් බන් ,,,
    mr olympia තෝරද්දී steroid ගහපු එවුනුයි නැති එවුනුයි කියලා ජයග්‍රාහකයෝ දෙන්නෙක් තෝරනවා.
    හොදම එකා steroid ගහන්නේ නැති එකා.
    ඒ වුනාට ජනප්‍රිය වෙන්නේ ගහපු එකා.
    Arnold Schwarzenegger පහුගිය අවුරුද්දේ එකපාරටම paralysis උනේ ඉස්සර ගහපු steroid වල
    side effects නිසා තමයි ................
     
    Status
    Not open for further replies.