ඔය මස් ගොඩවල් තියාගෙන ඉන්න හැම එකාම steroid ගහපු එවුන් බන් ,,,
mr olympia තෝරද්දී steroid ගහපු එවුනුයි නැති එවුනුයි කියලා ජයග්රාහකයෝ දෙන්නෙක් තෝරනවා.
හොදම එකා steroid ගහන්නේ නැති එකා.
ඒ වුනාට ජනප්රිය වෙන්නේ ගහපු එකා.
Arnold Schwarzenegger පහුගිය අවුරුද්දේ එකපාරටම paralysis උනේ ඉස්සර ගහපු steroid වල
side effects නිසා තමයි ................

hena darunuyi nedha case eka![]()

උබ අවුරුදු 3ක් එක දිගට කරලා ඊට පස්සේ ඕක නැවත්තුවොත් case නේද![]()

digatama karapan ehnam
මම කරන්නේ bodybuilding නෙවෙයි බන්,,body cutting
මගේ build වෙන්න දෙයක් නැහැ overbuild වෙනවා තව ටික දවසක් නිකන් හිටියනම්.
කරන කොට දහනය වන fatඑක දිර්ගකාලිනව නැවත්තුවොත් නැවතත් අගට අතුල්වෙනවා.
ඒකට පට්ට කැපවීමක් තියෙන්න ඕනි බන්.

ඒකෙත් යම්තාක් ඇත්තක් තියනවා,,,අයියේ ඔය පිටි අනං මනං නොගහා ඇග හදාගන්න අමරුද..![]()
මේකනේ බන් මල්ලී,,,hena darunuyi nedha case eka
boxer la ehmath owa gahanwadha ban![]()
digatama karapan ehnam![]()

ඒකෙත් යම්තාක් ඇත්තක් තියනවා,,,
මොකද හැම එකාගෙම body එක එකවගේ නැහැ නේ.
ලෝකයේම ඉන්න මිනිස්සුගේ ඇගවල් කොටස් 18වර්ගයක් ඉන්නවා.
ඔතන ඉන්නවා ඉක්මනටම ඇග හදන්න පුළුවන් අයත්.
හැබැයි හැමඑකාටම supplement හරියන්නේත් නැහැ,,ඒක ඉතිං ගහලම තමයි බලන්න ඕනි.
කොහොමත් සෙල්ලම් කරන්න අරගෙන මාස හයක්වත් යනකම් ඒ කියන්නේ beginner level workout එක ඉවර වෙනකම් supplement ගහලා වැඩක් නැහැ.
මොකද එවුවා ඇගට ගන්නේ නැහැ.
whey protein වගේ දෙයක් නම් ගැහුවට කමක් නැහැ.

ekath aththaමේකනේ බන් මල්ලී,,,
අවුරුද්දක් දෙකක් එකදිගට ගහනවා කියන්නේ ලේසි කෙලියක් නෙවෙයි.
එහෙම ගහලත් ඇග හැදෙන්නේ නැතිවුනහම පට්ට කේන්තියක් එන්නේ.
එහාකොට ඉතිං කරන්නේ hormones ගහගෙන හරි හදාගන්න දගලන එක.
එතනින් තමයි ඉතිං කෙලවෙන්නේත්.
boxing playesලත් ගහනවා බන්.
හැබැයි ඔය middleweight එහෙම ගහනවුන් නෙවෙයි.
heavyweight ගහනවුන්

වැඩේ සංකීර්ණයි වගේ ..![]()

kududhaඅවුරුද්දක් දෙකක් එකදිගට ගහනවා කියන්නේ ලේසි කෙලියක් නෙවෙයි.![]()

අයියේ ඔය පිටි අනං මනං නොගහා ඇග හදාගන්න අමරුද..![]()

මේකනේ බන් මල්ලී,,,
අවුරුද්දක් දෙකක් එකදිගට ගහනවා කියන්නේ ලේසි කෙලියක් නෙවෙයි.
එහෙම ගහලත් ඇග හැදෙන්නේ නැතිවුනහම පට්ට කේන්තියක් එන්නේ.
එහාකොට ඉතිං කරන්නේ hormones ගහගෙන හරි හදාගන්න දගලන එක.
එතනින් තමයි ඉතිං කෙලවෙන්නේත්.
boxing playesලත් ගහනවා බන්.
හැබැයි ඔය middleweight එහෙම ගහනවුන් නෙවෙයි.
heavyweight ගහනවුන්
එහෙම තමයි හිතාගෙන ඉන්නේ ........