..::[එලකිරි set එක වෙත !!! ]::..
මේක හරිම කැත වැඩක් මචන්ලා මම 09-10-2013, 12:43 AM ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::.. කියල thread එකක් දැම්ම මචන්ලා නෙට් එකේ හොයල හොයල තේරෙන විදියට සිංහලෙන්ම කොටලා
ඒක http://www.elakiri.com/forum/showthread.php?t=1576387
ඒ කොහෙවත් කහන නිසාවත් වැඩක් නැතුවවත් නෙමෙයි එළකිරියේ කොල්ලන්ට වැඩක් වෙයි කියල, ගොඩක් උන්ට ඒක හරි ගියා මේ දැන් මම නෙට් එකේ දැක්ක වෙන site දෙකකම ගෙඩිය පිටින්ම උස්සල දාල
යකෝ අඩුම තරමේ ඉස්සුවේ එලකිරියෙන් කියල දාපියව් මට ඒක දැකල *රීම මල
එකක් fb page එකක් ජීවක-වෙද-අසපුව කියල අනික http://heladeepa.com/ මනුස්සයෙකුට එකෙන් හොදක් වෙනවා නම් කිසිම අවුලක් නෑ මචන්ලා ඒත් එලකිරිය වෙනුවෙන් ඔහොම දෙයක් හදල දාල ඒවා මේ කොහෙවත් ඉන්න උන් උස්සල උන් ලියල දැම්ම වගේ දැම්මම thread එකක් දාන්නම රිදුන 
උබල මොකද කියන්නේ මේ වැඩේට ?
මේක හරිම කැත වැඩක් මචන්ලා මම 09-10-2013, 12:43 AM ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::.. කියල thread එකක් දැම්ම මචන්ලා නෙට් එකේ හොයල හොයල තේරෙන විදියට සිංහලෙන්ම කොටලා
ඒක http://www.elakiri.com/forum/showthread.php?t=1576387ඒ කොහෙවත් කහන නිසාවත් වැඩක් නැතුවවත් නෙමෙයි එළකිරියේ කොල්ලන්ට වැඩක් වෙයි කියල, ගොඩක් උන්ට ඒක හරි ගියා මේ දැන් මම නෙට් එකේ දැක්ක වෙන site දෙකකම ගෙඩිය පිටින්ම උස්සල දාල
යකෝ අඩුම තරමේ ඉස්සුවේ එලකිරියෙන් කියල දාපියව් මට ඒක දැකල *රීම මල
එකක් fb page එකක් ජීවක-වෙද-අසපුව කියල අනික http://heladeepa.com/ මනුස්සයෙකුට එකෙන් හොදක් වෙනවා නම් කිසිම අවුලක් නෑ මචන්ලා ඒත් එලකිරිය වෙනුවෙන් ඔහොම දෙයක් හදල දාල ඒවා මේ කොහෙවත් ඉන්න උන් උස්සල උන් ලියල දැම්ම වගේ දැම්මම thread එකක් දාන්නම රිදුන 
උබල මොකද කියන්නේ මේ වැඩේට ?
.ඔයා දාපු ඒ ත්‍රෙඩ් එක ගොඩක් වැදගත් එකක්.
අවන්කවම මමත් ට්‍රයි කලා ඒවිදිහට ඩයට් කරන්න..ඕවා ඉතින් අපේ රටේඅමුතු දේවල් නෙමෙයිනේ..කවුරුහරි අමාරුවෙන් කරපු දෙයක් තමන් කලා වගේ දානවා...ඔය වගේ කැත වැඩ කරන අයට ඕවා පල දෙයි..

ඔවා ඔහොම තමා ගනන් ගන්න එපා,අපේ ගොඩක් මිනිස්සුන්ට ක්‍රෙඩිට් දිලා නම් පුරුද්දක් ඇත්තෙම නැ.