..::[එලකිරි set එක වෙත !!! ]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[එලකිරි set එක වෙත !!! ]::..

    මේක හරිම කැත වැඩක් මචන්ලා මම 09-10-2013, 12:43 AM ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::.. කියල thread එකක් දැම්ම මචන්ලා නෙට් එකේ හොයල හොයල තේරෙන විදියට සිංහලෙන්ම කොටලා :dull: ඒක http://www.elakiri.com/forum/showthread.php?t=1576387
    ඒ කොහෙවත් කහන නිසාවත් වැඩක් නැතුවවත් නෙමෙයි එළකිරියේ කොල්ලන්ට වැඩක් වෙයි කියල, ගොඩක් උන්ට ඒක හරි ගියා මේ දැන් මම නෙට් එකේ දැක්ක වෙන site දෙකකම ගෙඩිය පිටින්ම උස්සල දාල :angry: යකෝ අඩුම තරමේ ඉස්සුවේ එලකිරියෙන් කියල දාපියව් මට ඒක දැකල *රීම මල :angry: එකක් fb page එකක් ජීවක-වෙද-අසපුව කියල අනික http://heladeepa.com/ මනුස්සයෙකුට එකෙන් හොදක් වෙනවා නම් කිසිම අවුලක් නෑ මචන්ලා ඒත් එලකිරිය වෙනුවෙන් ඔහොම දෙයක් හදල දාල ඒවා මේ කොහෙවත් ඉන්න උන් උස්සල උන් ලියල දැම්ම වගේ දැම්මම thread එකක් දාන්නම රිදුන :sorry::sorry: උබල මොකද කියන්නේ මේ වැඩේට ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ගොඩක් උන්ට වෙලා තියනවා බං. මටත් වෙලා තියනවා. :angry: හැබැයි නෙට් එකේ හැම තැනම එලකිරියේ කොල්ලෝ ඉන්න හින්දා උන් දන්නවා මේව එලකිරියේ අපි දාපු ත්‍රෙඩ් කියලා.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ මහ කැත වැඩක් කරලා තියෙන්නේ.:baffled:.ඔයා දාපු ඒ ත්‍රෙඩ් එක ගොඩක් වැදගත් එකක්.:yes::Dඅවන්කවම මමත් ට්‍රයි කලා ඒවිදිහට ඩයට් කරන්න..ඕවා ඉතින් අපේ රටේඅමුතු දේවල් නෙමෙයිනේ..කවුරුහරි අමාරුවෙන් කරපු දෙයක් තමන් කලා වගේ දානවා...ඔය වගේ කැත වැඩ කරන අයට ඕවා පල දෙයි..:angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕක ගොඩක් උන්ට වෙලා තියනවා බං. මටත් වෙලා තියනවා. :angry: හැබැයි නෙට් එකේ හැම තැනම එලකිරියේ කොල්ලෝ ඉන්න හින්දා උන් දන්නවා මේව එලකිරියේ අපි දාපු ත්‍රෙඩ් කියලා.

    අනේ මන්ද බන් නිකමට එළකිරි කියල දැම්ම නම් වටිනවා :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අපෝ මහ කැත වැඩක් කරලා තියෙන්නේ.:baffled:.ඔයා දාපු ඒ ත්‍රෙඩ් එක ගොඩක් වැදගත් එකක්.:yes::Dඅවන්කවම මමත් ට්‍රයි කලා ඒවිදිහට ඩයට් කරන්න..ඕවා ඉතින් අපේ රටේඅමුතු දේවල් නෙමෙයිනේ..කවුරුහරි අමාරුවෙන් කරපු දෙයක් තමන් කලා වගේ දානවා...ඔය වගේ කැත වැඩ කරන අයට ඕවා පල දෙයි..:angry:

    නියමයිනේ ඔයත් කලාද :love: ඒක තමයි ඒවා හරි වැඩ නෙමෙයි :growl:
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    මටත් ඔක වෙලා තියනවා,ලඟදි නෙමෙයි ගොඩක් ඉස්සර එලකිරි දාපු පොස්ට් එකක් මම දැක්කා බ්ලොග් දෙහෙක විතර තියනවා. ;) ඔවා ඔහොම තමා ගනන් ගන්න එපා,අපේ ගොඩක් මිනිස්සුන්ට ක්‍රෙඩිට් දිලා නම් පුරුද්දක් ඇත්තෙම නැ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මටත් ඔක වෙලා තියනවා,ලඟදි නෙමෙයි ගොඩක් ඉස්සර එලකිරි දාපු පොස්ට් එකක් මම දැක්කා බ්ලොග් දෙහෙක විතර තියනවා. ;) ඔවා ඔහොම තමා ගනන් ගන්න එපා,අපේ ගොඩක් මිනිස්සුන්ට ක්‍රෙඩිට් දිලා නම් පුරුද්දක් ඇත්තෙම නැ.

    ඒක ඇත්ත මචන් :yes::)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිත් දවසෙ දාන්න කලින් ඒක ඉමෙජ් එකක් විදිහට වොටර් මාක් දාල අප්ලෝඩ් කරල දාහන් මචො... ගොඩක් උන්ට ඔය වගෙ සීන් උනා.... සසාගෙ විචාරයක් ගෙඩි පිටින් උස්සල පත්තරේක දාල තිබ්බ...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනිත් දවසෙ දාන්න කලින් ඒක ඉමෙජ් එකක් විදිහට වොටර් මාක් දාල අප්ලෝඩ් කරල දාහන් මචො... ගොඩක් උන්ට ඔය වගෙ සීන් උනා.... සසාගෙ විචාරයක් ගෙඩි පිටින් උස්සල පත්තරේක දාල තිබ්බ...
    :yes::yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනිත් දවසෙ දාන්න කලින් ඒක ඉමෙජ් එකක් විදිහට වොටර් මාක් දාල අප්ලෝඩ් කරල දාහන් මචො... ගොඩක් උන්ට ඔය වගෙ සීන් උනා.... සසාගෙ විචාරයක් ගෙඩි පිටින් උස්සල පත්තරේක දාල තිබ්බ...

    ඒක තමයි බන් අපිත් නිකන්ම දානවා නේ :sorry: අම්මටසිරි එහෙමද මේවා එළිපිට උස්සන වානේ බන් ඒවා මහ කැත වැඩ :no: