එලිපිටම වලියට කතා කල..'මැට්ටා' නොහොත් "අනුජ&amp

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ps බැල්ලිද දන්නෙ නැ අපිට හොයා ගන්ඩ බැරි වෙන්ඩ හොරාවගේ උටම බැනගන්නවද දන්නෙ නැ මචන්.:lol:
එව්වා කියන්නත් බැ, ඌ ඒතරම් පීචන් එකා..
 

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යාළුවා;16039146 said:
    Yeah%252C+I+am+sure+that%2527s+how+they+are+all+gonna+be+in+real+life.gif

    අපොයි වෙච්ච දේ වීඩියෝ කළා වගේම තියෙනවා :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලයිට් කනුවක් අසලින් හැරීගිය අතුරුපාරක අයාලේ ගිය හම්බ ශුක්‍රානුවක කාලානුරූපී ආගමනය ..... මැට්ටා​
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න දැන් තමා මුළු ත්‍රෙඩ් එකම බලලා ඉවර උනේ ..
    සමහර තැන් වලදී නම් හිනත් ගියා ..
    ක්‍රිෂාන් .. (LKS) කොහොම උනත් උබ හොද කොල්ලෙක් ..
    මම උබව දැක්ක පලවෙනි වතාවෙමයි තීරණය කරේ උබ Online බැන්නට හිත හොඳ එකෙක් කියලා .
    මම ඉස්සෙල්ලම උබ කිවුව තැනට නෑවිත් ( P&S ) පොඩ්ඩක් දුරින් ඉඳන් බලන් ඉදියේ උබ මොන වගේ පොරක් ද කියල .
    ඒත් උබ ස්කුටි එකෙන් බැහැල ඇවිල්ල හෙල්මට් එක ගලවලා වට පිට බලද්දිම තේරුම් ගියා හොද එකෙක් කියල .
    නිකන් අපස්ට් වගේ චරිතයක් නම් මම පොලිස් කාරයෝ තුන් දෙනාගේ ඇස් මට්ටමෙන් එහාට යන්නේ නෑ කියල තමයි මුලින් තීරණය කරලා තිබුනේ ..
    ඒත් උබව හිතට අල්ලලා ගිය නිසා තමා අර අතුරු පාරට හිටන් උබත් එක්ක ගියේ ..
    ඒත් මට කිසි බයක් නම් තිබුනේ නෑ හොදද ? :P

    කොහොම උනත් මම හැමෝන්ටම කියන්නේ ..
    මැට්ටා ට බැනපු කවුරුවත් මට පුද්ලිකව මතක නැහැ .
    මැට්ටා ට බැන්න කියල මතක අර නිල් නරියා විතරමයි ( උගේත් නම මතකත් නැහැ ) :yes:

    කොහොම උනත් ඔය ඇවිල්ල හැමෝන්ටම මොනවා හරි ගහල , බැනලා ගියාට මට ඊට පස්සේ ඔය මොනවත් මතක නැහැ හොදද ?
    ඇත්තමයි බන් මට මතක නැහැ ( ලෙඩක් ද දන්නේ නෑ )

    කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ ක්‍රිෂාන් එල පොරක් .
    මිනිහා මුළු මාතරම අඳුරනවා වගේ ? :cool:
    යන යන වාහනේ මූට හෝන් ගහගෙන යන්නේ .. ( වෙන සීන් එකක් තියද දන්නෙත් නෑ ඉතින් :P )
    අපේ ක්ලාස් එකේ කොල්ලොත් මුගේ යාලුවෝ ..
    උබ නිසා මට උන්වත් අඳුර ගන්න ලැබුනා .

    අවසානයට කියන්න තියෙන්නේ ..
    මේක ONline ලෝකය - සයිබර් එක ..
    එකෙක්වත් එක්කවත් පුද්ගලික තරහක් නැහැ .
    ඉදහිට පොඩ්ඩක් පිස්සු කෙළියට මම හිත හොඳ කොල්ලෙක් ..
    සමහර විට ක්‍රිෂාන් අයියට ඒක තේරෙන්නත් ඇති ..

    හීනෙකින්වත් හිතුවද ... ?
    සයිබර් එකේ මගේ ඉදපු , මට බැනපු , මමත් බැනපු ඔහු කවදා හරි ඇත්ත ලෝකෙදි මට හමු වෙයි කියලා ?

    ඒත් .. ඒත් ..
    මේ සයිබර් එකේ මෙච්චර ගහ මරා ගත්ත අපි ඇයි ඇත්ත ලෝකෙදි එහෙම නොවුනේ ???
    මොකද කියනවා නම් සයිබර් එක කියන්නේ සයිබර් එක නිසා ..
    වැදගත්ම කාරණේ අපි හැමෝම බුද්දිමත් මිනිස්සු නිසා ..

    කොහොම උනත් මේක නෙමේ අවසානය ..
    මේ ආරම්බය .....

    මොකේද .... ? නොමියන මිතුදමක .... :love:

    Waliya Love:love: ekak wela wage......Wayase waradda,Tharuna madhaya da mokakda ekak okata kiyanne.....habai umba hari porakata sadde damma nam reply eka daanna wenne athak kakulak ellagena.....:P thamange area eke nam thawa kamak na, prathiwaadiyage area ekata awilla sadda daanna nam umba aduma gaane deshapanalan hayiyak wath thiyena ekek wenna oni ara jeep set ekakin awith show daala yanne anna a wage.....kohomath dan kaale O/L podi ewunta puduma gaayak thiyenne ape kaale ekka baluwama loku wenasak thiyenawa......nyway meka mehema saamadhaana wechcha eka hondayi nikan mokatada thread wenuwen gaha maraaganne....:yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Waliya Love:love: ekak wela wage......Wayase waradda,Tharuna madhaya da mokakda ekak okata kiyanne.....habai umba hari porakata sadde damma nam reply eka daanna wenne athak kakulak ellagena.....:P thamange area eke nam thawa kamak na, prathiwaadiyage area ekata awilla sadda daanna nam umba aduma gaane deshapanalan hayiyak wath thiyena ekek wenna oni ara jeep set ekakin awith show daala yanne anna a wage.....kohomath dan kaale O/L podi ewunta puduma gaayak thiyenne ape kaale ekka baluwama loku wenasak thiyenawa......nyway meka mehema saamadhaana wechcha eka hondayi nikan mokatada thread wenuwen gaha maraaganne....:yes:

    කතාව ඇත්ත නමුත්, මූට ගිය එකේ පොඩි ෆකයගෙ කන පැලෙන්න එකක් දෙන්න තිබ්බේ ඔක හැදෙන්න
    මහ වෙසි^ගේ පුතෙක් ඔය පොඩි එකා මට පේන්න බැ උගෙ ලොකු ටෝක් හුට්ටා:angry::angry::angry:
     
    Status
    Not open for further replies.