එල කිරි එන්න කියලා යාළුවට කිව්වාම

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    issara indanma EK membersla puluwan udawak nam karala denawa....
    man dekala thiyenawa godak aya ekeka help illala danawa, advice ekakin hari udaw karanawa samaharu.....

    oyage yaluwa udawwa ganna witharak log wela udawwa aran aith EK peththa palathe enne nathuwa inawa.. aith udawak oni unama witharak log wenawa? ethakota eka harida?
    ohoma selfish eun nam nethi unata kamak na meh forum ekata !!
     
    chathu4742

    Well-known member
  • issara indanma EK membersla puluwan udawak nam karala denawa....
    man dekala thiyenawa godak aya ekeka help illala danawa, advice ekakin hari udaw karanawa samaharu.....

    oyage yaluwa udawwa ganna witharak log wela udawwa aran aith EK peththa palathe enne nathuwa inawa.. aith udawak oni unama witharak log wenawa? ethakota eka harida?
    ohoma selfish eun nam nethi unata kamak na meh forum ekata !!

    sahathika atta appa :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    issara indanma EK membersla puluwan udawak nam karala denawa....
    man dekala thiyenawa godak aya ekeka help illala danawa, advice ekakin hari udaw karanawa samaharu.....

    oyage yaluwa udawwa ganna witharak log wela udawwa aran aith EK peththa palathe enne nathuwa inawa.. aith udawak oni unama witharak log wenawa? ethakota eka harida?
    ohoma selfish eun nam nethi unata kamak na meh forum ekata !!

    ඉස්සර උන් හරි ගොන් ..සිංහල වත් දාගන්න දන්නේ නැහැ :cool::cool::cool::P:P:rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් එලකිරියට ඇවිත් එච්චර කල් නෑ, ඒ වුනාට හිටපු ටිකට ඉල්ලපු උදවුවකට ගොඩක් අයගෙන් ප්‍රතිචාර තිබ්බ
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    elakiri හැර තවත් වෙනත් forum (හරි හමන්) ඒව තියෙනවද බන්...සමහර එව්ව මල් පොන්න ලමා සමාජය වගෙ එව්වා.

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි තමයි හොඳම, අපිට ගහන්න එකක් නෑ, අනික් ෆෝරම් අපේ ලඟට වත් නෑ කියල උඩ පනින එක නං හොඳ වැඩක් නෙවේ :no: අන්තිමට කෙලවෙලා යනව අපි දන්නෙත් නෑ. nokia වලට කෙලවුනා මතකනෙ :D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    ohoma ekekta dawasak mn banna wage mathakai :D udaw illanna witharak enawa kiyala :lol:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    issara indanma EK membersla puluwan udawak nam karala denawa....
    man dekala thiyenawa godak aya ekeka help illala danawa, advice ekakin hari udaw karanawa samaharu.....

    oyage yaluwa udawwa ganna witharak log wela udawwa aran aith EK peththa palathe enne nathuwa inawa.. aith udawak oni unama witharak log wenawa? ethakota eka harida?
    ohoma selfish eun nam nethi unata kamak na meh forum ekata !!

    :yes:

    sahathika atta appa :)

    :yes:

    ඉස්සර උන් හරි ගොන් ..සිංහල වත් දාගන්න දන්නේ නැහැ :cool::cool::cool::P:P:rolleyes::rolleyes:

    :yes:

    මන් එලකිරියට ඇවිත් එච්චර කල් නෑ, ඒ වුනාට හිටපු ටිකට ඉල්ලපු උදවුවකට ගොඩක් අයගෙන් ප්‍රතිචාර තිබ්බ

    :yes:

    එළකිරි තමයි හොඳම

    :yes:

    අපි තමයි හොඳම, අපිට ගහන්න එකක් නෑ, අනික් ෆෝරම් අපේ ලඟට වත් නෑ කියල උඩ පනින එක නං හොඳ වැඩක් නෙවේ :no: අන්තිමට කෙලවෙලා යනව අපි දන්නෙත් නෑ. nokia වලට කෙලවුනා මතකනෙ :D

    :yes:

    ohoma ekekta dawasak mn banna wage mathakai :D udaw illanna witharak enawa kiyala :lol:

    :D

    කෝ උබේ යාළුවගෙ elakiri profile එක දාපන් බලන්න

    ඒක මන් දන්නේ නැහැ , ඌට සල්ලි හොයන්න විදියක් කියලා දුන්නා අර youtube ඇඩ්ස් සයන්ස් ලින්ක් එක දීලා ඒක දීලා කිව්වා වේලෙන forum වල ඉන්න නැතුව එළකිරි වරෙන් කියලා මේක තමයි හොදම තැන කියලා එතකොට තමයි ඌ ඕක කිව්වේ.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    free support ganna forum walata yana ewn elakiri enna one naha. hama deyakama seemawak thiyenna one. udaw balaporoththu wenawanam thamunuth forum ekata monawahari contribute karanna one.
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    umba parissam wela indapan. oka umbath ekka yaalu wela inneth udaw ganna wenna athi.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Keepa denek innawa elakiri eke prashna ahala ape memebers la kiyana ewa eya liwwa wage eyage blog eke daala ads daanawa. Anunge mahansiyen godayanna.
    Ewage kattiya mattu unama ape un baninawa. Ewage kenek wenna athi oya. Ganan ganna epa. ;)
     
    Status
    Not open for further replies.