ඩයලොග් ඩ්රයිවර්ට් කරන්න පුලුවන් ඔන්ලයින් එතකොට උබට එන්නේ එස් එම් එස් ඒකිට එන්නේ නෑ උබව හමුඋන දවසට ඩ්රයිවර්ට් කරපන් එන එස් එම් එස් උබට එයි ගෙදර ගියාම. වැඩේ අවුල් නම් අතෑරපන් දැන් ඉන්න කෙල්ලෝ ඔහොමයි බහුතරයක් උනුත් බලනවා කොල්ලා එක්ක හොදට ඉන්න පුලුවන්ද කියලා. අනාගතේ