එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු

    එවරස්ට් කන්ද ලොවට අහිමි වෙන ලකුණු


    everest-1_2575518b.jpg


    නේපාලයේ - කත්මණ්ඩු අගනුවරට ආසන්නයේ දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ අද සිදුවූ පසුකම්පනය හේතුවෙන් එවරස් කන්දට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට එහි ඇතැම් කොටස් කඩා වැටෙමින් පවතින බවයි. දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ අද රික්ටර් මාපකයේ 6.7ක පසු කම්පන තත්ත්වයක් ඇති වුණා.

    මින් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ. නේපාලයේ - කත්මන්ඩු අගනුවර ආසන්නයේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් පසුව මේ වන විට පසු කම්පන 65 ක් පමණ සිදුව තිබෙනවා. භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 2263 දක්වා ඉහළ ගොස් ඇති අතර, 4600කට වැඩි සංඛ්‍යාවක් මෙයින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ.


    hiru
     
    • Like
    Reactions: Utumesh

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එවරස්ට් වල උස වෙනස් වෙන්න පුලුවන්.ක්ලයිමේට් එක චේන්ජ් වෙන්නත් මේව හේතු වෙයි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එවරස්ට් වල උස වෙනස් වෙන්න පුලුවන්.ක්ලයිමේට් එක චේන්ජ් වෙන්නත් මේව හේතු වෙයි.

    ow . africa wala godak deserts hadenna hethu wela thiyenne mount everest. mount everest naththan Ithiyopia wage ratawal walata hodata wahinawalu.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ow . africa wala godak deserts hadenna hethu wela thiyenne mount everest. mount everest naththan Ithiyopia wage ratawal walata hodata wahinawalu.

    ඔව් බන්.ලෝකෙ දේශගුනේ තීරනේ වෙන්නෙ මුහුදෙ තියන දියවැල් රටා සහ සුලන් රටා නිසා.සීතල සුලන් හමන්න,දිශාව තීරනේ කරන්න හිමාල කදුවැටියෙන් උදවු වෙනව.ඒ ගේම තමයි ග්ලැසියර්.පිරිසිදු මිරිදිය ජලය සාගරයට එකතු වෙන අනුපාතෙන් තමයි දිය වැල් වල උනුසුමෙන් මහාද්වීප වල සීතල උනුසුම තීරනේ වෙන්නෙ.මේ වෙනස්කම් වලින් හොදක් වෙයිද විපර්‍යාස වෙයිද දන්නෙ සයන්ටිස්ට් ලම තමයි.