එස්කොලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    5goGSlV.jpg

    පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසි භාෂාව ඉගැන්විණි.සිංහල පරම්පරා කතාවල කියැවෙන්නේ මහදැනමුත්තා සහ ගෝල පිරිස එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක් බවයි.සිංහල ලමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය,සාහිත්‍ය හා සංස්කෘතිය එපා කරවීමේ අදහසින් පෘතුගීසි මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ. ඒ යුගයේ එස්කොලයට ගොස් සිංහලයන් හෑල්ලු කරන කවි කතා උගත් සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නටවූහ. දෙමාපියන් දූදරුවන්ට සිංහල නම් වෙනුවට පරංගි නම් දැමූහ. ඔවුහු ජාතක පොත,මහාවංශය වැනි මහාර්ඝ කෘතින් දෙස අවඥාවෙන් බැලූහ. පෘතුගීසි රජ්ජුරුවන්ට අපේ රජ්ජුරුවෝ කියන්නට පටන් ගත්හ.
    පෘතුගීසින් සිංහල දේශයේ බිම් පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා මව්බිම,ජාතිය,ආගම සංස්කෘතිය හෑල්ලුවට ලක්කරමින් පරංගි රටට ආවැඩීමට සිංහලයෝ පිරිසක් පුරුදුවූහ.ඒ යුගයේ සිට කටින් කට පැවත ආ මහදැනමුත්තා කතාවලින් සිදුවූයේ අපේ මුතුන්මිත්තන් පල්මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගනනාවක් මුලුල්ලේ කුඩාදරුවන්ගේත් වැඩිහිටියන්ගේත් හිත්වලට ඇතුලුවීමයි.
    මහදැනමුත්තා කතාවේ සුලමුල ඉදිරිපත් කරන මේ කෘතිය අපේ ඉතිහාසය සංස්කෘතිය හා සමාජ ක්‍රමය පිලිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් එලිදරව් කරයි.



    මේ පොත ගන්න තියෙන තැනක් දන්නේ කවුද
     
    • Like
    Reactions: Amila M

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් මචන් ඉංග්‍රීසි වචන නේද ගොඩක් සිංහලවල තියෙන්නේ?

    ඕන පුකක් අල්ලලා දාමු! :lol:
    පෘතුගීසි ලන්දේසි වචනත් හෙන තොගයක් තියෙනවලු සිංහල වල :yes: මේ බලහන්කෝ මාත් අදමයි මේවා ඇහුවේ

    https://roar.media/sinhala/main/health-lifestyle/colonial-influences-on-the-modern-sinhala-language/
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෘතුගීසි ලන්දේසි වචනත් හෙන තොගයක් තියෙනවලු සිංහල වල :yes: මේ බලහන්කෝ මාත් අදමයි මේවා ඇහුවේ

    https://roar.media/sinhala/main/health-lifestyle/colonial-influences-on-the-modern-sinhala-language/

    බේබද්දා – බේබද්දා කියන්නේ නිතරම බීමතින් ඉන්න කෙනාව හඳුන්වන සිංහල වචනයක්. බීමත් කෙනෙක් හඳුන්වන්න පාවිච්චි කරන Bebado කියන පෘතුගීසි වචනයෙන් තමයි මේ වචනය අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම බාර් එක හඳුන්වන්න පාවිච්චි වෙන තැබෑරුම කියන වචනය ඇවිත් තියෙන්නෙත් පෘතුගීසි භාෂාවේ Taberna වචනයෙන්. :baffled:

    TFS Bro! :love: