එස්තෝනියාව ගැන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    Estonia keli lassanada bn.spa tiyenawada

    රේසිසම් ටිකක් තියන්වා, කෑලි ගැන කතා කරල වැඩක් නෑ වැඩක්ම නෑ . ලංකාවේ 20-30 වගේ ඉන්නවා මෙහේ ස්ටුඩන්ට් ආව අය වැඩ කරන්න ආව අය. ගිය මාසෙටම 5ක් වගේ ආව ලංකාවෙන්
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    රේසිසම් ටිකක් තියන්වා, කෑලි ගැන කතා කරල වැඩක් නෑ වැඩක්ම නෑ . ලංකාවේ 20-30 වගේ ඉන්නවා මෙහේ ස්ටුඩන්ට් ආව අය වැඩ කරන්න ආව අය. ගිය මාසෙටම 5ක් වගේ ආව ලංකාවෙන්
    ai ban kellonge mokkakda prashne ?:no:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Thanks machan

    තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි රුසියානු හමුදා කඩන් පනී කියලා පරණ එස්ටෝනියන් කාරයෝ හිත හිත ඉන්නවා කියලා තමයි කියන්නේ. මතකේ හැටියට තාම 20% ක් රුසියානුවෝ එහෙ ඉන්නවා. කතාවවක් තියෙනවා මේ එස්ටෝනියන් කාරයෝ එක්ක වාද වලට පැටලෙන්න එපා කියලා. මොකද උඹට වඩා බලවත් ජාතින් එක්ක හැප්පිලා ශත වර්ෂ ගණන් ඇවිත් තවමත් නිරුපද්‍රිතව නොවෙනස්ව පැවැත එන ජාතියක් නිසා කාටවත් වාද කරලා උන්ව වෙනස් කරන්න බැහැ කියලා කියනව. ඒ නිසා උන් එක්ක වාද කරන්න එපා. උන් දේශප්‍රේමියි ජාතියක් කියලා තමයි කියන්නේ.

    උඹ කියලා තියෙනවා කෙල්ලෝ ලස්සන නැහැ කියලා. හැබැයි මම අහලා තියෙන්නේ මුන් ලෝකේ ලස්සනම කෙල්ලෝ වර්ගයක් කියලා. ලෝකේ පර් කැපිටා වැඩිම මොඩෙල්ස් ලා බිහිකරන්නේ මුන්. මම වීඩියෝ වලින් එස්ටෝනියන් කෙල්ලෝ දැකලා තියෙනවා උන් නම් පට්ට ලස්සනයි. නවෝත්පාදන කෙරෙහි යොමු වුන රටක්. ඒ වැනිම රටක් වුන දකුණු කොරියාව එක්ක සමීප සම්බන්දකම් තියෙන බව පෙනවා . අයි අයි ටි ඉගෙනගන්න හොද රටක්. අයි ටි වලට තමයි වැඩි තැන.ලෝ ප්‍රකට ස්කයිප් තාක්ෂනය බිහිවුනේ එස්ටෝනියාවේ. මේකත් ගොඩක් අය නොදන්නා කාරණයක්. ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් කියනවා

    උඹ දාලා තියෙන ෆොටෝ දැක්කම පේනවා ඕක කිසි හැපෙනින් එකක් නැති රටක් බව. ඔය පැතිවල ඉන්න අනික් රටවල උන් කියන්නේ එස්ටෝනියා කියන්නේ ස්ලෝ කන්ට්‍රි එකක් කියලා. මම ත් ආසයි ඔය පැත්තට යන්න. සීතල තමයි අවුල. එහෙ එවුන් කියන්නේ නම් ආවට පස්සේ .හුරු වෙයි කියලා. කාලෙකට හිරු පායන්නේ නැහැ. උදේ නැගිට්ටත් කලුයි හිරු නැහැ. දවල්ට ටත් එහෙමයි රෑ ටත් එහෙමයි. ඉතින් depression එනවා..ඒක තමයි මට තියෙන ලොකුම අවුල.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Wijay and tha123

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි රුසියානු හමුදා කඩන් පනී කියලා පරණ එස්ටෝනියන් කාරයෝ හිත හිත ඉන්නවා කියලා තමයි කියන්නේ. මතකේ හැටියට තාම 20% ක් රුසියානුවෝ එහෙ ඉන්නවා. කතාවවක් තියෙනවා මේ එස්ටෝනියන් කාරයෝ එක්ක වාද වලට පැටලෙන්න එපා කියලා. මොකද උඹට වඩා බලවත් ජාතින් එක්ක හැප්පිලා ශත වර්ෂ ගණන් ඇවිත් තවමත් නිරුපද්‍රිතව පැවැත එන ජාතියක් නිසා කාටවත් වාද කරලා උන්ව වෙනස් කරන්න බැහැ කියලා කියනව. ඒ නිසා උන් එක්ක වාද කරන්න එපා. උන් දේශප්‍රේමියි ජාතියක් කියලා තමයි කියන්නේ.

    උඹ කියලා තියෙනවා කෙල්ලෝ ලස්සන නැහැ කියලා. හැබැයි මම අහලා තියෙන්නේ මුන් ලෝකේ ලස්සනම කෙල්ලෝ වර්ගයක් කියලා. ලෝකේ පර් කැපිටා වැඩිම මොඩෙල්ස් ලා බිහිකරන්නේ මුන්. මම වීඩියෝ වලින් එස්ටෝනියන් කෙල්ලෝ දැකලා තියෙනවා උන් නම් පට්ට ලස්සනයි. නවෝත්පාදන කෙරෙහි යොමු වුන රටක්. ඒ වැනිම රටක් වුන දකුණු කොරියාව එක්ක සමීප සම්බන්දකම් තියෙන බව පෙනවා . අයි අයි ටි ඉගෙනගන්න හොද රටක්. අයි ටි වලට තමයි වැඩි තැන.ලෝ ප්‍රකට ස්කයිප් තාක්ෂනය බිහිවුනේ එස්ටෝනියාවේ. මේකත් ගොඩක් අය නොදන්නා කාරණයක්. ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් කියනවා

    උඹ දාලා තියෙන ෆොටෝ දැක්කම පේනවා ඕක කිසි හැපෙනින් එකක් නැති රටක් බව. ඔය පැතිවල ඉන්න අනික් රටවල උන් කියන්නේ එස්ටෝනියා කියන්නේ ස්ලෝ කන්ට්‍රි එකක් කියලා. මම ත් ආසයි ඔය පැත්තට යන්න. සීතල තමයි අවුල. එහෙ එවුන් කියන්නේ නම් ආවට පස්සේ .හුරු වෙයි කියලා. කාලෙකට හිරු පායන්නේ නැහැ. උදේ නැගිට්ටත් කලුයි හිරු නැහැ. දවල්ට ටත් එහෙමයි රෑ ටත් එහෙමයි. ඉතින් depression එනවා..ඒක තමයි මට තියෙන ලොකුම අවුල.
    serama dewal online karala tiyenne election ekata vote karanneth online .
    unge suda mata nam awul
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    serama dewal online karala tiyenne election ekata vote karanneth online .
    unge suda mata nam awul

    අහ් ඔව් මට ඒක මට කියන්න බැරි වුනා. ලෝකේ අනිත් රටවල් ඔන්ලයින් වොට් කරන එක ගැන තාම කතා කරද්දී එස්ටෝනියාව ඒක 2005 දී කරලා පටන් අරගෙන ඉවරයි. තව දෙයක් ලෝක සෞක්‍ය සංවිධානයට අනුව ලොව හුස්ම ගන්න පිරිසිඳුම වාතය තියෙන්නේ ඔහේ. ඉස්ටෝනියන් කෙල්ලෝ සිහින් උස සිරුරක් තිබ්බත් ලොකු බරක් උස්සන්න තරම් ශක්තිමත් කියනවා. ඒ පිටිපස්සේ තියෙන හේතුවත් ඔය පිරිසිඳු වාතය කියනවා.
     
    • Like
    Reactions: Mr.Wijay

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    අහ් ඔව් මට ඒක මට කියන්න බැරි වුනා. ලෝකේ අනිත් රටවල් ඔන්ලයින් වොට් කරන එක ගැන තාම කතා කරද්දී එස්ටෝනියාව ඒක 2005 දී කරලා පටන් අරගෙන ඉවරයි. තව දෙයක් ලෝක සෞක්‍ය සංවිධානයට අනුව ලොව හුස්ම ගන්න පිරිසිඳුම වාතය තියෙන්නේ ඔහේ. ඉස්ටෝනියන් කෙල්ලෝ සිහින් උස සිරුරක් තිබ්බත් ලොකු බරක් උස්සන්න තරම් ශක්තිමත් කියනවා. ඒ පිටිපස්සේ තියෙන හේතුවත් ඔය පිරිසිඳු වාතය කියනවා.

    පිරිසිඳුම වාතය newei ban . europe wala ganu ona job ekak karanawa . tadi container idan elawanawa .podi kale idan kello kiyala kisima wenasak karanne naha .
    mahansi wela wada karanawa .
    school wala wunath boys / girls kiyala wenama kata karannewath naha students witarai.
    sinhalen ma kiwwoth ganu wada pirimi wada kiyala dekak naha .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,105
    67,413
    113
    රේසිසම් ටිකක් තියන්වා, කෑලි ගැන කතා කරල වැඩක් නෑ වැඩක්ම නෑ . ලංකාවේ 20-30 වගේ ඉන්නවා මෙහේ ස්ටුඩන්ට් ආව අය වැඩ කරන්න ආව අය. ගිය මාසෙටම 5ක් වගේ ආව ලංකාවෙන්

    Ai ban kethaida?
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    thanks

    තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි රුසියානු හමුදා කඩන් පනී කියලා පරණ එස්ටෝනියන් කාරයෝ හිත හිත ඉන්නවා කියලා තමයි කියන්නේ. මතකේ හැටියට තාම 20% ක් රුසියානුවෝ එහෙ ඉන්නවා. කතාවවක් තියෙනවා මේ එස්ටෝනියන් කාරයෝ එක්ක වාද වලට පැටලෙන්න එපා කියලා. මොකද උඹට වඩා බලවත් ජාතින් එක්ක හැප්පිලා ශත වර්ෂ ගණන් ඇවිත් තවමත් නිරුපද්‍රිතව නොවෙනස්ව පැවැත එන ජාතියක් නිසා කාටවත් වාද කරලා උන්ව වෙනස් කරන්න බැහැ කියලා කියනව. ඒ නිසා උන් එක්ක වාද කරන්න එපා. උන් දේශප්‍රේමියි ජාතියක් කියලා තමයි කියන්නේ.

    උඹ කියලා තියෙනවා කෙල්ලෝ ලස්සන නැහැ කියලා. හැබැයි මම අහලා තියෙන්නේ මුන් ලෝකේ ලස්සනම කෙල්ලෝ වර්ගයක් කියලා. ලෝකේ පර් කැපිටා වැඩිම මොඩෙල්ස් ලා බිහිකරන්නේ මුන්. මම වීඩියෝ වලින් එස්ටෝනියන් කෙල්ලෝ දැකලා තියෙනවා උන් නම් පට්ට ලස්සනයි. නවෝත්පාදන කෙරෙහි යොමු වුන රටක්. ඒ වැනිම රටක් වුන දකුණු කොරියාව එක්ක සමීප සම්බන්දකම් තියෙන බව පෙනවා . අයි අයි ටි ඉගෙනගන්න හොද රටක්. අයි ටි වලට තමයි වැඩි තැන.ලෝ ප්‍රකට ස්කයිප් තාක්ෂනය බිහිවුනේ එස්ටෝනියාවේ. මේකත් ගොඩක් අය නොදන්නා කාරණයක්. ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් කියනවා

    උඹ දාලා තියෙන ෆොටෝ දැක්කම පේනවා ඕක කිසි හැපෙනින් එකක් නැති රටක් බව. ඔය පැතිවල ඉන්න අනික් රටවල උන් කියන්නේ එස්ටෝනියා කියන්නේ ස්ලෝ කන්ට්‍රි එකක් කියලා. මම ත් ආසයි ඔය පැත්තට යන්න. සීතල තමයි අවුල. එහෙ එවුන් කියන්නේ නම් ආවට පස්සේ .හුරු වෙයි කියලා. කාලෙකට හිරු පායන්නේ නැහැ. උදේ නැගිට්ටත් කලුයි හිරු නැහැ. දවල්ට ටත් එහෙමයි රෑ ටත් එහෙමයි. ඉතින් depression එනවා..ඒක තමයි මට තියෙන ලොකුම අවුල.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    2012 අවුරුද්දේ මං කීප සැරයක් ටාලින් ගියා. ඇත්තටම ලස්සන රටක්. නිස්කලංකයි. ජිවත් වෙන්න ආස හිතෙන රටක්.

    PM machan. pl check inbox
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    තාක්ශනය අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්. e-NIC එහෙමත් මුලින්ම Introduce කලේ මෙහෙන්... :yes::yes:

    https://e-estonia.com