එස්තෝනියාව ගැන

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ආසාවේ බෑ බං.... සීතල රටක්ද ..හිම වැටෙනවද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    Traveling walata good da? Viyadama adu nam

    අඩෝ ට්‍රැවලින් වීසා කොහොමද apply කරන්නේ ?
    නවදිල්ලි හරහාද ?

    ආසාවේ බෑ බං.... සීතල රටක්ද ..හිම වැටෙනවද ?

    ඔව් ඔව් හිම වැටෙනවා , සීත ඉර්තුවට -10 -15 වගේ යනවා

    ලෝන්ග් ටර්ම් ඩී විසා (මාස 9) ගන්න ඉන්දියාවේ යන්න ඕනේ නව දිල්ලි , එක්කෝ ඉගෙනගන්න නැත්තම් ජොබකට නැත්තම් බිස්නස් එක්කට ඔය තුන සහ කිපකයකට වීසා දෙනාව
    ෂෝට් ටර්ම් වීසා දෙන්නේ ලංකාවේ ජර්මානු එම්බසියෙන් මාස 3

    වියදම සාපේක්ෂයි රටේ දියුණු මට්ටම අනුව . නෝර්ඩැක් සහ අනෙකුත් යුරෝප් රටවලට වැඩිය වියදම් නෑ වගේ . ටැක්ස් 20% ඕන එක්කින් , කන්න බොන්න මාසෙට 1 පුදගලයෙක්ට 80 සිට ඉහලට මාසෙකට ඇති ගෑස් වතුර ලයිට් වලට 80-170 අතර (ඉර්තු අනුව වෙනස් වේ)