එස්තෝනියාව ගැන

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මේ ත්‍රෙඩ්1ත් එස්තෝනියාව වගේ... ගහබැනගැනිලි නෝන්ඩි නෑ, ත්‍රෙඩ්1 දාපු එකත් ඔහේ ඕනවට එපාවට ඌ දන්න සිංහලෙන් කොටල තියෙන්නේ.. කොටින්ම කියනව නම් මේ ත්‍රෙඩ්1 පේජ් ලෝඩ් වෙන්නේත් හෙන හෙමින්.. රෙප්++++
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura

    මේ ත්‍රෙඩ්1ත් එස්තෝනියාව වගේ... ගහබැනගැනිලි නෝන්ඩි නෑ, ත්‍රෙඩ්1 දාපු එකත් ඔහේ ඕනවට එපාවට ඌ දන්න සිංහලෙන් කොටල තියෙන්නේ.. කොටින්ම කියනව නම් මේ ත්‍රෙඩ්1 පේජ් ලෝඩ් වෙන්නේත් හෙන හෙමින්.. රෙප්++++

    Maru kathawa, Estonia is a slow country. This thread is a slow thread. :yes::yes:
     
    • Like
    Reactions: amila.madushan

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේ ත්‍රෙඩ්1ත් එස්තෝනියාව වගේ... ගහබැනගැනිලි නෝන්ඩි නෑ, ත්‍රෙඩ්1 දාපු එකත් ඔහේ ඕනවට එපාවට ඌ දන්න සිංහලෙන් කොටල තියෙන්නේ.. කොටින්ම කියනව නම් මේ ත්‍රෙඩ්1 පේජ් ලෝඩ් වෙන්නේත් හෙන හෙමින්.. රෙප්++++

    :lol::lol::lol::lol: අම්මට උඩු.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ ස්කර්වියා මේ කිරියට අලුත් වචන කොච්චර දුන්නද.....
    සිංහලු
    අනාත කුකුල්ලු
    මන්නෙන් කොටනවා
    තට්ටේට කොටනවා.......

    ඒ වගේ එස්තෝනියාව කියන වචනෙත් කිරියේ නිතර කියවෙන වචනයක් හැටියට ගන්න බැරිකමක් නෑ...:rolleyes::rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත

    මේ ත්‍රෙඩ්1ත් එස්තෝනියාව වගේ... ගහබැනගැනිලි නෝන්ඩි නෑ, ත්‍රෙඩ්1 දාපු එකත් ඔහේ ඕනවට එපාවට ඌ දන්න සිංහලෙන් කොටල තියෙන්නේ.. කොටින්ම කියනව නම් මේ ත්‍රෙඩ්1 පේජ් ලෝඩ් වෙන්නේත් හෙන හෙමින්.. රෙප්++++

    අම්මෝ තැන්ක්ස් මචන් :) . රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :lol::lol:.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ තැන්ක්ස් මචන් :) . රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :lol::lol:.

    :lol::lol:
    රෙන පුකට මොන රේන්දද කියල කිව්ව නම් හරි
    මචං උබ ඔහේ මොනවද කරන්නෙ ? ජොබ් ද ? ඇකද ? කියන්න ඒ විස්තර ටිකකුත්
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    yHo2jw.jpg



    පරණ නගරය එස්තෝනියාව

    මම ත්රෙඩ් ලියන්වට වඩා කියවල කමෙන්ට් දාන එකෙක එත් ත්රෙඩක් දාන්න හිතුනා ත්රේඩක් දාන්න හිතුන ගිය රටක් ගැන,

    කතාකරමු එස්තෝනියාව ගැන , දන්න ලබ්බවල් විතරයි කියන්නේ වෙන උබල මොනා හරි දන්නවනම් මේ ලබ්බට එකතු කරාට අවුලක් නෑ

    මේක නැගෙනහිර යුරෝපේ බිජ්ජේ රටක් තමා මෙහෙ අනික් උන් එක්ක දුප්පත් රටක් ඒත් ඩීසන්ට් එකේ හෙන සයිලන්ට් ඉන්න රටක්. මෙහේ ඉන්නේ එස්තෝනියන් ඩයල් සහ රුසියානු ඩයල් වැඩියෙක්ම .තව ඉන්නවා නෝර්ඩැක් රටවලින් ආපු පොඩි සෙට් එක්කුයි අනික් ටික අපේ ආසියාවේ සෙට් එක. ඒස්තෝනියන් කාරයෝ හෙන සොබ්බි පොරවල් ටිකක් හෙන නිශ්ශ්යබ්ද කට්ටියක් ඒ උනාට ජෙනුයින් මිනිස්සු රුසියන් කාරයෝ නම් උබල දන්න කියන රුසියන් කාරයම තමා ආදා පොරවල්. ඒස්තොනියන් උන් රුසියන් ඉන් එක්ක සීතල යුද්දෙක ඉන්නේ . රටේ මිනිස්සු සංකුතිකයි ගොඩක් හැබැයි අපි පෙරහැර බලන්න යනවා වගේ මුන් ගන්න ආතල් නම් අපේ 2 පන්තියක උන්වත් කරන්නේ නෑ . මුං කැමති කම්මැලිකමේ ඉන්න කම්මැලි ආතල් ගන්න සමහර ඒවට සිරාවට හිනා යනවා.



    රටේ ඉන්නේ ලක්ෂ 13 වගේ රටෙන් 60% වගේ තියෙන්නේ ෆැලේටෙ ෆැලැට් කෑලෑවල් , ලොකුවට දෙයක් නම් නෑ ඉතිහාසේ කියලා මුන් ගොඩක් වෙන රටවලින් යටත් වෙලා චොර වෙලා හිටිය සෙට් එකක් , පලවෙනි ලෝක යුද්දේ දෙවනි ලෝක යුද්දේ වගේ සීන් වලින් . නිදහස හරියටම අරන් තියෙන්නේ 1992 වගේ. ගිය කාලෙට් සෑහෙන්න දෙයක් රට දියුණු වෙලා තියන්වා ඒ උනාට අහල පහල නොර්ඩැක් රටවල් බටගිර යුරෝපේ වගේ නම් තාම හැමදේමනෑ. මෙහේ ඉන්නෙත් ජනාධිපති කෙනෙකුයි අගමැති නඩේකුයි. මුන්ගේ දේශපාලනේ බලන්න මුන්ගේ අන්ඩර දෙමල භාෂාව තේරෙන්නේ නෑ තමා ආ කියන්න බැරි උනා මුන්ගේ භාෂාව ඒස්තොනියන් ෆිනික් වලින් කැඩිල ආපු එකක් හැමිනෙනවා කතා කරන්න ගියාම. රටේ උන්ට හැටියට ආණ්ඩුව දෙයක් කරනවා ඒත් පොඩි පොඩි සීන් මුන්ගෙහ් තියන්වා. පහුගිය අවුරුදු 10 මුන්ට ඒඩ් කරේ යුරෝප් යුනියන් එකෙන් ඒකෙන් සෑහෙන්න දෙයක් මුන් රටට කරගෙන තියනවා, ඒත් තව අවුරුදු 2කින් ඒ කියන්නේ 2020 ඒඩ්ස් නතර වෙනවා. ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නෑ . ජීවත් වෙන්න හොද රටක් කන්ට්ර සයිඩ් එක නම් පට්ට පාලුයි ඇතින් ඇතට ගෙවල් . රටේ මේන් ටවුන් එක ටාලින් ඒකේ ඉන්නේ නිකන් ලක්ෂ 5-7 වගේ ගානක් ඉතිරිය රට පුරා සහ තව සෙට් එකක් වෙන රටවලට ගිහින්. රටේ ලොකුවට දේවල් වෙන්නේ නැති තරම් ඒකයි මං කිව්වේ සයිලන්ට් කියලා. රටේ ටැක්ස් එක 20% ඕන කෙහෙල් මලක් උඩ බිස්නස් වලට 33% ගෙවන්න ඕනේ. රටේ සාරධර්ම අචාරධර්ම නම් ඉතා හොදයි හොද අධ්යාපනයක් දෙනවා ලමයින්ට මෙහෙට ගොඩක් ලමයි එන්නේ විශ්ව විද්යාල නිසා. මෙහේ ජනප්රයම විශ්ව විද්යාල ටික තමා ටාලින් විශ්ව විද්යාලය , ට්රාටු විශ්ව විද්යාලය , ටාලින් තාක්ෂණ විශ්ව විද්යාලය, ටාලින් ව්යාපාර පාසැල (විශ්ව විද්යාලය ). මෙහේ විශ්ව විද්යාල වියදම අනිත් රටවල් එක්ක අඩුයි , අනිත් වාසිය පශ්චාත් උපාදියක් කරාට පස්සේ තාවකාලික නවාතැන් අවසරය අවුරුදු 5කට දෙනවා. ගොඩක් යුරෝප් යන්න හොද ගේට් වේ මේක. අනික ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන් ඉගෙන ගන්න ගමන් .එපාර්ට්මන්ට් එකක් යුරෝ 350-700 අතරේ ගන්න පුලුවන් අවශ්යතාව මත ටවුන් එකෙන් පිට කෝමත් යුරෝ 500 අඩුයි . යුටිලීටි එක්ක කෝමත් 500 ශේප් වෙන්න පුලුවන්. මාසෙට් යුරෝ 800-1000 අතරේ සාමාන්ය ජීවිතයක් ගෙවන්න පුල්ලුවන්. සලිලි තිබ්බා කියා ඉන්වෙස්මන්ට් එක්කින් ඇරෙන්න තියාගෙන ඉදලනම් වැඩක් නෑ මේ රටවල. රස්සාවක් හෝ බිස්නස් එකක් තියන්වනම් ටෙම්පරි ඉදුම් හිටුම් ලයිසොන් එක ඇප්ලයි කරන්න ඕනේ ඒක මාස 3 එනවා . ඒකේ මත අවුරුදු 2 සිට 5 දක්වා උපරිමයට රටේ ඉන්න පුලුවන්. දිගු කලට එනවා නම් එස්තෝනියාවට ලංකාවෙන් එම්බසියක් නැත නවදිල්ලියේ ඇත එයට ඉල්ලුම් කොට ඩී විසා පතක් මාස 9 ලබා ගත යුතුය ට්රවලින් එනවනම් ලංකාවේ ජමන් එම්බසියෙන් කරගන්න පුලුවන්. මෙහෙ ටැවල් කරන්න එන කෙනෙකට එනකොට තියන වාසිය එස්තෝයාවේ උදලා රටවල් 26කට යන්න පුලුවන් යුරෝප් යූනියන් අස්සේ, ෆෙරීවල ස්වීඩන් ෆින්ලන්ඩ් යන්න පුලුවන්, බස් එකේ ලැට්වියා ලිතුවෙනිය රුසියාවට යන්න පුලුවන්. එස්තෝනියාවට දුපත් කීපයක් තියන්වා බෝල්ටික් සාගරයේ තෙඩ් එකේ ඒව ගැනත් දාන්නම්. මේ රට නිර් ආගමික ස්වරුපයක් ගන්නවා දැන් ගොඩක් ක්රස්තියානි දහමට සම්බන්දව තමා රටේ සංකෘතිය හැදිල තියෙන්නේ ඒත් නව පරම්පරාව ඒකට එච්චර ඉදිරිපත් වීමක් නෑ . රටේ යුද්ද නෑ ගහ මරා ගැනිල නෑ නීතිය හොදට ක්රයාත්මක වෙනවා. රටේ මිනිස්සු හොරා කන්නේ නෑ පජාත වැඩ කරනවම් අඩුයි නැත්තෙමත් නෑ. මෙහේ ගණිකා වෘතිය නීතිගතයි ඒ උනාට මඩම් දාන්න බෑ, ජොයින් ගහන්න බෑ අවම 10 ගෑම් අහු උනොත් දඩ පමණයි හොයන එකත් ලේසි නෑ. ගොඩක් තියෙන්නේ ෆොඩ්කා විස්කි නම් ගනන්. මෙහේ එලවලු නම් අඩුයි කන්න හෙන සීම්ත් එලවලු තියෙන්නේ අපි කන ඒවගෙන් , මස් නම් ඔක්කම වගේ තියන්වා , අනික් කෑම බීම තියනවා ලොකු වියදම්ක් නම් යන්නේ නෑ ඒත් මාසෙට යුරෝ 70-100 වගේ යනව කන්න (උයාගෙන සහ පිටින්)


    මෙන්න සාමාන්ය දේවල් ටික මම ගිය තැන් වලත් විස්තර දාන්නම් .



    Umba dan inne germanyda ?