එස්තෝනියාව ගැන

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    මේ ත්‍රෙඩ්1ත් එස්තෝනියාව වගේ... ගහබැනගැනිලි නෝන්ඩි නෑ, ත්‍රෙඩ්1 දාපු එකත් ඔහේ ඕනවට එපාවට ඌ දන්න සිංහලෙන් කොටල තියෙන්නේ.. කොටින්ම කියනව නම් මේ ත්‍රෙඩ්1 පේජ් ලෝඩ් වෙන්නේත් හෙන හෙමින්.. රෙප්++++

    :rofl::rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    Something ekak ituru karaganna puluwanda ban?




    කොමත් අවුරුදු 5 වගේ තියනවන්ම් 2900-3500 ස්කෙල් එකේ තමා සැලරි යන්නේ ඩෙව් නම් පොඩ්ඩක් අඩුයි , ඩෙව් ඔප්ස් වලටනම් ගෙවනවා. කොස්ට් ඔෆ් ලිවින් අඩු නිසා කොමත් 3500 ගන්න එකෙක්ට 2000-1500 අතරේ ඉතුරු කරන්න පුලුවන් . කන බොන ආතල් දානවනම් ඉතින් පොඩ්ඩක් කෙල වෙනවා . මම ආව කාලෙට වඩා දැන් නම් කොස්ට් එක වැඩි වෙලා ඉස්සර යුරෝ 15 වගේ බඩු මල්ල දැන් 20 වගේ වෙනවා. මුන් දැන් හෙල්සික්නිකි වලට අන්ඩර් වොටර් ටනල් එකක් ගහනවා, එක වැදුන ගමන් මාකට් එක්සැපැන්ඩ් වෙයි. දැනට ලංකාවේ 30 වගේ පවුල් පිටින් ගත්තම ඉන්නවා . ගිය අවුරිද්දේ ගොඩක් එන්ජිනියරින් වලට කෙලින්ම රෙකෘට් කරා. මම වෙන්න ඇති පලවෙනියට ජොබකට කියලා ආපු එකා ස්ටුඩන්ට් නැතුව
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කිරියේ එකෙක් ඔහේ ඉගෙනගන්නවා ඌ තාම ත්‍රෙඩ් එක දැකල නෑ වගේ

    එලකිරි සෙට් එක ඇස්ටෝනියාවේ යමුද වැකේශන් එකක්න්දාගන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    images


    dd09348d47a83c1d5d28b25844d2c758.jpg


    oya inne kello nikan weddo wage
     
    Last edited: