එහෙනං ඒකත් හරි..

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ow bn eka aththa..dawasak mai yaluwekui car eke ja ela service ekakata ta yanna giya kirindiwela paththen..hena gamak assen gihin antimata paara geyak lagin nawathinne kiyahanko..lajjawe be bn harawagannath ida ne...eth paara pennanawa ban...yanna puluwan kiyala

    100% ma niwaradi ne bn map eka
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    100% නිවැරදි බව ඇත්ත ..එත් දුර යනකොට පොඩ්ඩක් අහල පහල මිනිසුන්ගෙන් අහලත් බලන්න ...maps වලින් දෙන පාර හරි ..එත් අද තත්වය ගැන ලග මිනිසුන්ගෙන් අහල බලන්න ...මට දවසක් මඩකලපු යද්දී maps වලින් ගිහිල්ල අන්තිමට පාරේ තිබ්බ පාලමක් කැඩිලා ගිහිල්ලා මාස ගානකට කලින් ..අපහු 60km වගේ වටයක් යන්න උනා .....තව දවසක් kandy යනකොටත් එහෙම උනා ...ලගම පාර කියලා පෙන්නපු එකෙන් ගියා ..ගමක් අස්සෙන් ගියේ බන් ..අන්තිමට එතනත් පාලමක් කැඩිලා යන්න බෑ ....අපහු හැරිලා ඇවිල්ලා වෙන පාරකින් ගියා ..

    Route eka calculate weddi 'shortest' gsmna epa. Fastest ganin.. Neththnam wenne paara kochchara chapter unath eka route ekata add wenawa..
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගෙදර පීසී එකෙනුත් පුලුවං.. මුළු ලංකාවෙ මැප් එකම එක පාර කවර් වෙනව.. අපි ඉන්න හරිය සූම් කරල බලාගන්ඩ ඕන.. අපි ඉන්න පොසිෂන් එකනං මෙතනට අදාල නෑ..
    උඹ ඇහුවෙ පාරවල් වල වාහන තියෙන හැටි, ගූගල් කට්ටිය බලන්නෙ කොහොමද කියලද ?

    ow bng mn ahuwe kohomada traffic details un ganne kiyala..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ow bn eka aththa..dawasak mai yaluwekui car eke ja ela service ekakata ta yanna giya kirindiwela paththen..hena gamak assen gihin antimata paara geyak lagin nawathinne kiyahanko..lajjawe be bn harawagannath ida ne...eth paara pennanawa ban...yanna puluwan kiyala

    100% ma niwaradi ne bn map eka

    උඹල ඉතිං තියෙන ගොඩේම පාර තෝරගත්තට අපි මක් කොරන්ඩද ? :lol:
    ඕකෙ තියෙන්නෙ බං, ප්‍රධාන පාරවල් වෙන වෙනම පාටිං පෙන්නල.. ටිකක් හොඳ පාරක යමං.. සුදු පාට කරත්ත පාරවල් වල යන්නෙ නැතුව.. :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හැබැයි මගේ අත්දැකීමකුත් තියෙනව.. ගූගල් මැප් එක වැරදි තැනක් අහු වුණ අපේ පැත්තෙ.. කාර් එකකින් යනකොට නං නෙමේ.. පුෂ් බයිසිකලෙන් යනකොට :lol:
    මේකයි එයාලගෙ වැරැද්ද.. දෙපැත්තකින් එන පාරවල් දෙකක් යා කරල පෙන්නල.. ඒත් ඒ පාරවල් දෙක එකට ජොයින්ට් වෙන්නෙ නෑ.. හැබැයි ජොයින්ට් වෙන්ඩ තව පොඩි දුරයි තියෙන්නෙ..
    කවුද දන්නෙ ගූගල් කට්ටිය මේ පාරවල් දෙක ජොයින්ට් කරන්ඩ කියල යෝජනා කරනවද කියල :lol:
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    google map වගේම අහල පහළිනුත් අහල බලන එක ඇඟට ගුණයි.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    google මැප් එකනං මචං 100% නිවැරදියි...

    map එක හරි මචන් . මන්නම් කොහේ ගියත් map එක දාගෙන තමා යන්නේ . හැබැයි එකම එක පාරක් මඩපාත පැත්තේ ගිහින් මාව වේලක් මැද්දට වැටුන කියපන්කො :lol: . එහනින් එහාට main road එකට ආවේ මිනිස්සුන්ගෙන් අහගෙන . එච්චර තමා ;)
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කොහොමද උන් ට්‍රැපික් එක බලන්නෙ ? :dull: :dull:
    සැටලයිට් වලිං පොටෝ ගගහ වාහන ගනිනව වෙන්න බෑනෙ :no: :no:

    ස්මාර්ට් ෆෝන් වල තියන ගයිරස්කෝප් සහ ඇක්සලරො මිටර් එක පාවිච්චි කරල අපි යන්නෙ වාහනේකද පයින්ද කියල ඇල්ගොරිදම් එකකින් ගනනය කරනවා(වාහනේක යනවා නම් ඇක්සලරො මීටර් කියවීමෙන් වාහනේ හෙමින් යනවද හයියෙන් යනවද නවත්තල තියනවද කියල ගනනය කරනවා). ඊට පස්සෙ ඒ දත්ත GPS දත්ත (Direct GPS device data/ WiFi base location data/ GSM network base location data) එක්ක බද්ද කරල අන්තර්ජලය හරහා ගූගල් සර්වර් එකකට යවනව. මෙ වගේ ලබෙන දත්ත විශාල ප්‍රමනයක් එකතු කරල සන්කීරන ගනිත ක්‍රම යොදාගෙන අවසානයේ ඔය විදියට පෙන්නනවා.

    ගූගල් මැප් එක අප්ඩේට් කරන්නෙ සාමාන්ය මිනිස්සු. ඒ නිසා නිවරදි බාවය ගැන 100% තක්සෙරු කරන්න බැහැ. හැබැයි තමතමන් ඒ ඒ ප්‍රදේශ වල පාරවල් නිවැරදිව ලකුනු කරනව නම් අනිත් අයට පාර වරදින එකක් නැහැ. :):)
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ට්‍රැෆික් එක ගණනය කරන්නේ පාරේ යන එහා මෙහා යන android devices වල ගමන් කරන වේගය අනුව, මම දන්නා විදිහට
    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ස්මාර්ට් ෆෝන් වල තියන ගයිරස්කෝප් සහ ඇක්සලරො මිටර් එක පාවිච්චි කරල අපි යන්නෙ වාහනේකද පයින්ද කියල ඇල්ගොරිදම් එකකින් ගනනය කරනවා(වාහනේක යනවා නම් ඇක්සලරො මීටර් කියවීමෙන් වාහනේ හෙමින් යනවද හයියෙන් යනවද නවත්තල තියනවද කියල ගනනය කරනවා). ඊට පස්සෙ ඒ දත්ත GPS දත්ත (Direct GPS device data/ WiFi base location data/ GSM network base location data) එක්ක බද්ද කරල අන්තර්ජලය හරහා ගූගල් සර්වර් එකකට යවනව. මෙ වගේ ලබෙන දත්ත විශාල ප්‍රමනයක් එකතු කරල සන්කීරන ගනිත ක්‍රම යොදාගෙන අවසානයේ ඔය විදියට පෙන්නනවා.

    ගූගල් මැප් එක අප්ඩේට් කරන්නෙ සාමාන්ය මිනිස්සු. ඒ නිසා නිවරදි බාවය ගැන 100% තක්සෙරු කරන්න බැහැ. හැබැයි තමතමන් ඒ ඒ ප්‍රදේශ වල පාරවල් නිවැරදිව ලකුනු කරනව නම් අනිත් අයට පාර වරදින එකක් නැහැ. :):)

    අපි ඉතිං ඕක අතිං පයින් කොරන වැඩක් යැ ? ඉබේම වෙන වැඩක් නේ.. අපි කොරනවට වඩා ඉලෙක්ට්‍රොනික්ස් ලස්සනට ගේම දෙනව ඇති.. ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ට්‍රැෆික් එක ගණනය කරන්නේ පාරේ යන එහා මෙහා යන android devices වල ගමන් කරන වේගය අනුව, මම දන්නා විදිහට
    :cool:

    මේ සීන් එක දැනගත්තෙ මම අද .. ඔන්න එළකිරියෙන් තමා දැනගත්තෙ... උඹලට තෑන්ක්ස්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ට්‍රැෆික් එක ගණනය කරන්නේ පාරේ යන එහා මෙහා යන android devices වල ගමන් කරන වේගය අනුව, මම දන්නා විදිහට
    :cool:

    එතකොට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරක් ලිමිට් වෙනව නේ.. ඒකනං අවුලක් තමා
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අපි ඉතිං ඕක අතිං පයින් කොරන වැඩක් යැ ? ඉබේම වෙන වැඩක් නේ.. අපි කොරනවට වඩා ඉලෙක්ට්‍රොනික්ස් ලස්සනට ගේම දෙනව ඇති.. ;)

    ට්‍රැෆික් එක නම් ඉතින් ඉබේ තමයි වෙන්නෙ. මම දෙවනියට කිව්වෙ ගූගල් මැප් එක ගැන (පාරවල් මැප් එකට දාන එක):):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්මාර්ට් ෆෝන් වල තියන ගයිරස්කෝප් සහ ඇක්සලරො මිටර් එක පාවිච්චි කරල අපි යන්නෙ වාහනේකද පයින්ද කියල ඇල්ගොරිදම් එකකින් ගනනය කරනවා(වාහනේක යනවා නම් ඇක්සලරො මීටර් කියවීමෙන් වාහනේ හෙමින් යනවද හයියෙන් යනවද නවත්තල තියනවද කියල ගනනය කරනවා). ඊට පස්සෙ ඒ දත්ත GPS දත්ත (Direct GPS device data/ WiFi base location data/ GSM network base location data) එක්ක බද්ද කරල අන්තර්ජලය හරහා ගූගල් සර්වර් එකකට යවනව. මෙ වගේ ලබෙන දත්ත විශාල ප්‍රමනයක් එකතු කරල සන්කීරන ගනිත ක්‍රම යොදාගෙන අවසානයේ ඔය විදියට පෙන්නනවා.

    ගූගල් මැප් එක අප්ඩේට් කරන්නෙ සාමාන්ය මිනිස්සු. ඒ නිසා නිවරදි බාවය ගැන 100% තක්සෙරු කරන්න බැහැ. හැබැයි තමතමන් ඒ ඒ ප්‍රදේශ වල පාරවල් නිවැරදිව ලකුනු කරනව නම් අනිත් අයට පාර වරදින එකක් නැහැ. :):)

    ඉතිං බං මගෙ බයිසිකලේවත් ඇඟේවත් ඔය කියන ගයිරස්කෝප් ඇක්සලරේටර් මොකුත් නෑනෙ :no: :no:
    එතකොට ගූගල් එක මාව මනුශ්‍යයෙක් විදිහට සලකන්නැද්ද ? :sorry: :sorry:
     
    Sep 25, 2008
    757
    35
    0
    ඕව්වා හරියටම හරිද බන්? ඔවා බලන් යනවට වඩා හොදයි පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙන් පාර අහගෙන යන එක. නැත්තම් සමහර වෙලාවට පටු පාරවල් වල ගිහින් කොහෙ අස්සක නවතින්න වෙන්නෙ :(

    ane ublata pissu ,, gon harak,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ane ublata pissu ,, gon harak,

    ඔව් බං.. 98%ක් විතර නිවැරදිව වැඩක් කරගන්ඩ පුලුවන් සයිස් එකට දියුණු තාක්ෂණයක් තියෙද්දි, ඒකෙ තියෙන චූටි අඩුපාඩුවක් හොයාගෙන කියවනව මුං... :lol:
    උඹ කියන විදියට, හෙන ගැහුව වගේ මට කාටවත් කියන්ඩ හිත දෙන්නෑ..