100% නිවැරදි බව ඇත්ත ..එත් දුර යනකොට පොඩ්ඩක් අහල පහල මිනිසුන්ගෙන් අහලත් බලන්න ...maps වලින් දෙන පාර හරි ..එත් අද තත්වය ගැන ලග මිනිසුන්ගෙන් අහල බලන්න ...මට දවසක් මඩකලපු යද්දී maps වලින් ගිහිල්ල අන්තිමට පාරේ තිබ්බ පාලමක් කැඩිලා ගිහිල්ලා මාස ගානකට කලින් ..අපහු 60km වගේ වටයක් යන්න උනා .....තව දවසක් kandy යනකොටත් එහෙම උනා ...ලගම පාර කියලා පෙන්නපු එකෙන් ගියා ..ගමක් අස්සෙන් ගියේ බන් ..අන්තිමට එතනත් පාලමක් කැඩිලා යන්න බෑ ....අපහු හැරිලා ඇවිල්ලා වෙන පාරකින් ගියා ..
ගෙදර පීසී එකෙනුත් පුලුවං.. මුළු ලංකාවෙ මැප් එකම එක පාර කවර් වෙනව.. අපි ඉන්න හරිය සූම් කරල බලාගන්ඩ ඕන.. අපි ඉන්න පොසිෂන් එකනං මෙතනට අදාල නෑ..
උඹ ඇහුවෙ පාරවල් වල වාහන තියෙන හැටි, ගූගල් කට්ටිය බලන්නෙ කොහොමද කියලද ?
ow bn eka aththa..dawasak mai yaluwekui car eke ja ela service ekakata ta yanna giya kirindiwela paththen..hena gamak assen gihin antimata paara geyak lagin nawathinne kiyahanko..lajjawe be bn harawagannath ida ne...eth paara pennanawa ban...yanna puluwan kiyala
100% ma niwaradi ne bn map eka

google මැප් එකනං මචං 100% නිවැරදියි...
. එහනින් එහාට main road එකට ආවේ මිනිස්සුන්ගෙන් අහගෙන . එච්චර තමා 
කොහොමද උන් ට්‍රැපික් එක බලන්නෙ ?![]()
සැටලයිට් වලිං පොටෝ ගගහ වාහන ගනිනව වෙන්න බෑනෙ![]()
![]()

ස්මාර්ට් ෆෝන් වල තියන ගයිරස්කෝප් සහ ඇක්සලරො මිටර් එක පාවිච්චි කරල අපි යන්නෙ වාහනේකද පයින්ද කියල ඇල්ගොරිදම් එකකින් ගනනය කරනවා(වාහනේක යනවා නම් ඇක්සලරො මීටර් කියවීමෙන් වාහනේ හෙමින් යනවද හයියෙන් යනවද නවත්තල තියනවද කියල ගනනය කරනවා). ඊට පස්සෙ ඒ දත්ත GPS දත්ත (Direct GPS device data/ WiFi base location data/ GSM network base location data) එක්ක බද්ද කරල අන්තර්ජලය හරහා ගූගල් සර්වර් එකකට යවනව. මෙ වගේ ලබෙන දත්ත විශාල ප්‍රමනයක් එකතු කරල සන්කීරන ගනිත ක්‍රම යොදාගෙන අවසානයේ ඔය විදියට පෙන්නනවා.
ගූගල් මැප් එක අප්ඩේට් කරන්නෙ සාමාන්ය මිනිස්සු. ඒ නිසා නිවරදි බාවය ගැන 100% තක්සෙරු කරන්න බැහැ. හැබැයි තමතමන් ඒ ඒ ප්‍රදේශ වල පාරවල් නිවැරදිව ලකුනු කරනව නම් අනිත් අයට පාර වරදින එකක් නැහැ.![]()

ට්‍රැෆික් එක ගණනය කරන්නේ පාරේ යන එහා මෙහා යන android devices වල ගමන් කරන වේගය අනුව, මම දන්නා විදිහට
ට්‍රැෆික් එක ගණනය කරන්නේ පාරේ යන එහා මෙහා යන android devices වල ගමන් කරන වේගය අනුව, මම දන්නා විදිහට
අපි ඉතිං ඕක අතිං පයින් කොරන වැඩක් යැ ? ඉබේම වෙන වැඩක් නේ.. අපි කොරනවට වඩා ඉලෙක්ට්‍රොනික්ස් ලස්සනට ගේම දෙනව ඇති..

ස්මාර්ට් ෆෝන් වල තියන ගයිරස්කෝප් සහ ඇක්සලරො මිටර් එක පාවිච්චි කරල අපි යන්නෙ වාහනේකද පයින්ද කියල ඇල්ගොරිදම් එකකින් ගනනය කරනවා(වාහනේක යනවා නම් ඇක්සලරො මීටර් කියවීමෙන් වාහනේ හෙමින් යනවද හයියෙන් යනවද නවත්තල තියනවද කියල ගනනය කරනවා). ඊට පස්සෙ ඒ දත්ත GPS දත්ත (Direct GPS device data/ WiFi base location data/ GSM network base location data) එක්ක බද්ද කරල අන්තර්ජලය හරහා ගූගල් සර්වර් එකකට යවනව. මෙ වගේ ලබෙන දත්ත විශාල ප්‍රමනයක් එකතු කරල සන්කීරන ගනිත ක්‍රම යොදාගෙන අවසානයේ ඔය විදියට පෙන්නනවා.
ගූගල් මැප් එක අප්ඩේට් කරන්නෙ සාමාන්ය මිනිස්සු. ඒ නිසා නිවරදි බාවය ගැන 100% තක්සෙරු කරන්න බැහැ. හැබැයි තමතමන් ඒ ඒ ප්‍රදේශ වල පාරවල් නිවැරදිව ලකුනු කරනව නම් අනිත් අයට පාර වරදින එකක් නැහැ.![]()

ඕව්වා හරියටම හරිද බන්? ඔවා බලන් යනවට වඩා හොදයි පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙන් පාර අහගෙන යන එක. නැත්තම් සමහර වෙලාවට පටු පාරවල් වල ගිහින් කොහෙ අස්සක නවතින්න වෙන්නෙ![]()
ane ublata pissu ,, gon harak,