එහෙනං කට්ටිය හෙට ලෑස්තිනෙ ?

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    දකුනෙ වැල්ලෙ අපිට ඕව මොනවද දොරේ :lol::lol::angry::angry: ඕන එකක් වැටෙන්න කියහන් ඔලුව උනත් අල්ලල පෙන්නනම් :yes::yes:

    oya wge ekakta oluwa alluwoth nm, a allapu anthima paara wenwa mcho..:lol:
     

    AnuradhaRa

    Well-known member
  • main-qimg-c3225086f6918e68e7f9a3df64c57c04
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya wge ekakta oluwa alluwoth nm, a allapu anthima paara wenwa mcho..:lol:
    අපිට ඕව ගේම්ස් නෙමේ මල්ලි :growl::growl: ඔයිට වඩා දේවල් වලට අපි ඔලුව අල්ලල තියෙනව :):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    තරමක සෑහෙන එලියක් එනවලු නේ.. අපරාදෙ අහස කලු කරල දවසම වහිනව :(

    ඒ උනත් පෙනෙයි නේ බන්,හොද එලියක් තියනව කියනව නිසා
    උබ ගාල්ලේ පැත්තෙද
     

    AnuradhaRa

    Well-known member
  • ඒ උනත් පෙනෙයි නේ බන්,හොද එලියක් තියනව කියනව නිසා
    උබ ගාල්ලේ පැත්තෙද

    දකුණෙ පැත්තෙ එවුන්ට විතරයිලු නේ පේන්නෙ.. මම දකුණෙ නෙමේ...:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    live stream deida link pls...

    ලිංක් එකක් තියෙනව..
    සල්ලි දීල රෙජිස්ටර් වෙන්ඩ වෙනව වගේ...:(

    http://live.slooh.com/stadium/live/wtf-space-junk-crash-landing-on-friday-the-13th

    මචන් ESA (european space agency) සයිට් එකෙ බලප්න් බොහො දුරට තියෙන්නෙ ඕනේ,.
    නෙට් ස්ලොව් වෙලා ..බන්:(