එළකිරියෙ ඉන්න චරිත

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Bump කරන මම වගේ උන් :lol:
    2:D
    මෙතනත් වලියක් දාගන්න හදන්නේ😂
    4 :lol:
    ayi api wage depress wechcha un

    bocca mco thathwe
    ------ Post added on Mar 6, 2021 at 8:25 AM
    නොම්බරයක් අරන් පිටිපස්සට යන්න.:lol:
    6 ට සබ් කැටගරි 🤮🤮🤮

    6.1 කුනු ජෙප්පො
    6.2 අඩු කුලෙ ජෙප්පො
    6.3 බුද්දාගම විතරක් ඇලජික් ජෙප්පො
    6.4 නමට ජෙපා , චන්දෙ අලියට ජෙප්පො
    Iist goes on ...
    හුටා :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    1. වැදගත් ත්‍රෙඩ් දාන අය - @SHEHAN_GIWANTHA , @Deleted, @Dr.Amdan
    2. තමං දන්න දේ ගැන පෝස්ට් දාල අනෙක් අයට උදවු කරන අය. - @SHEHAN_GIWANTHA, @hodakolla
    3. ආතල් පොරවල් - @hichchiputha, @scurvy
    4. වලි කාරයො- @erozan
    5. අසහනකාරයො- @හදයා, @Indrajith Gamage, @Gangster69, @amasin
    6. දේශපාලනයෙන් තොර ලොවක් නැති උන්.- @SLK_sri, @erozan, @2osama, @Elakiri Appachchi, @nicjosh83
    7. ප්‍රශ්න අහන්න විතරක් එළකිරි එන උන්.- @AnuradhaRa, @Boralugoda01
    Mage namath dala 🤩
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ ඒ මාවත් මොහොකට හරි දාපල්ලා!! නැත්තන් මම පවු නේ? :lol::lol:
    1 ඉඳන් 7ට යනකල් ආස අංකයක් කියපං
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    1) රත්තරං , dath kimbula, thanujaka, Mr.tom, Polwattacom, smith500, gasa84, pathfinder a2Z, LuckgrlS,
    D_mad, crazybuddy, Kolama, Eurovisa, richlife, shehan giwantha, mahesh1297, k_zone, Kolavari, HemJ, Mr. Unknown, Mr. Perera, Mr. Thor,

    2) the kingslayer, NRTG, Hoda kolla, Kinkon, Arumbaya de almeida, PHBhagya, blacklist member, Brucewayne92, sen-lu , linda anderson, asylum, පෝරිසාදයා, 001FLYD ewijesekara, lovethebomb, Radical87, aggregate, Bingu putha, Hyaenidae

    නම් මතක අය විතරයි මේ ඉන්නෙ. නැත්තන් තව ගොඩක් දිගයි ලිස්ට් එක.
     
    Mage namath tiyenawa thank you
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1) රත්තරං , dath kimbula, thanujaka, Mr.tom, Polwattacom, smith500, gasa84, pathfinder a2Z, LuckgrlS,
    D_mad, crazybuddy, Kolama, Eurovisa, richlife, shehan giwantha, mahesh1297, k_zone, Kolavari, HemJ, Mr. Unknown, Mr. Perera, Mr. Thor,

    2) the kingslayer, NRTG, Hoda kolla, Kinkon, Arumbaya de almeida, PHBhagya, blacklist member, Brucewayne92, sen-lu , linda anderson, asylum, පෝරිසාදයා, 001FLYD ewijesekara, lovethebomb, Radical87, aggregate, Bingu putha, Hyaenidae

    නම් මතක අය විතරයි මේ ඉන්නෙ. නැත්තන් තව ගොඩක් දිගයි ලිස්ට් එක.
    උඹට එහෙම හිතුනට මම මේකේ ඉන්න උන් ළිඳේ දානවට වැඩි යමක් කරන්නේ නෑ 😂 😝
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ehema na ban. Hamadama elakiri eka nikan udin pallen balan giyath ekama topic eke thread dana unwa mathaka hitinawa. Umbata oka witarak madi nan wali daganna unge godatath umbe nama dala post1 update karannan :P

    hema deyakma karanne athal ekata ban, samahara baiyo awussala ganna kiyanne full athal. personally kisima tharahak ne kisima kenek ekka,
    office eke inna welawata witharai kiriyata enne kammali kama yawagena hina wenawa thaniyama
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තව ඉන්නවා
    * නයි අරින උන්
    * millionaires ල
    * කිරිය ජීවිතේ කරගත්ත උන්
    * temporary වැඩ්ඩෝ
    * motivational speakersල
    * Warren Buffett ගේ advisorල
    * Fake අනාථයෝ
    * Youtube හිගන්නෝ
    * පැය 24ම free time තියෙන business tycoonල
    * ඇගට කඩන් පනින්න බලන් ඉන්න jobless උන්

    :rofl: :rofl: :rofl: ambo......
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේ වගේ ත්‍රෙඩ් එකක් මේ ටිකකට කලිනුත් දැක්කනෙ :baffled:
    ඔවු බං, ත්‍රෙඩ් එකේ අයිතිය සම්බන්දයෙන් නඩුවක් දාන්න ඉන්නෙ.:lol:
     
    • Haha
    Reactions: asylum