එළකිරියෙ සීයා කෙනෙක්!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
එළකිරියෙ සීයා කෙනෙක්!

අවුරුදු හැට පැන්නට වයස - මෙයා ඒක පෙන්නන්නෙ නෑ....
තාමත් කොල්ල වගේ ඉන්නේ - ඒත් කෙල්ලො රැවටෙන්නෙ නෑ....:sorry::sorry:

කට්ටියම මෙයාව දන්නව......මෙයා හරිම පැණිසේන කෙනෙක්......කෙල්ලෙක් නැහැයි කියල අඬ අඬ ඉන්නෙ......ඉතින් කොහෙද දෙයියනේ හැට පැනපු සීය කෙනෙක්ට අවුරුදු 18-20 කෙල්ලො කැමති වෙන්නෙ! :frown::frown::frown:

කෙල්ලො මෙයාට අංකල් ගගා යද්දි මෙයා ඉතින් හොරෙන් හොරෙන් අඬනවලු.....මේක ඉතින් මහබඹාගෙ කඩාකප්පල්කාරී වැඩක්!!!! :growl::growl:

මොනා වුනත් පොර මේ පාර අවුරුදු 23ක් වෙනවයි කියල තමා මුහුණු පොතේ තියෙන්නෙ.....හැබැයි දන්නෝ දනිති මෙයාට 63යි කියල! මුහුණු පොතේ කෙල්ලෙක් දාගන්න තමයි මෙයාගෙ ඔක්කොම මායම්!!!! :lol::lol::lol:;););)

මෙයා ඔය චිත්‍ර අඳින්න මාර හැකියාවක් තියෙන කෙනෙක්......එයාගෙ දැනුම අපිත් එක්කත් බෙදාගන්න කෙනෙක්.....:):yes::):yes::):yes:

පිළිගන්න,

අපේ ආදර, කෑදර, පරමාදර, විරෝදර හා ලිපේ දර,

88!!!! :lol::lol::lol:
attachment.php



happy_birthday.jpg


Happy-Birthday001.jpg
 

Attachments

  • 88degree.jpg
    88degree.jpg
    10.1 KB · Views: 427
Last edited:
  • Like
Reactions: 88gee

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උණුසුම් සුබ පැතුම්.......
    ඔය මෝර කෙලීටත් ඒ හැටි වයසක් නෑ......
    ටිකක් ඒක ගැන හිතල බලහං පුතේ...........!!!!!
    :lol::lol::lol::shocked::shocked::love::love::love::love:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    උණුසුම් සුබ පැතුම්.......
    ඔය මෝර කෙලීටත් ඒ හැටි වයසක් නෑ......
    ටිකක් ඒක ගැන හිතල බලහං පුතේ...........!!!!!
    :lol::lol::lol::shocked::shocked::love::love::love::love:

    අනෙ අම්මෝ මාමෙ, කපුකම් කරන්න ගිහින් ඇනගන්න එපා!:shocked::no::frown::shocked::no::frown:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :shocked::shocked::shocked:මමත් ඒ ගැන හිතන්නද කිඹුලා මාමේ..........:confused:;)

    හිතන්නකෝ....හැබැයි ලැබෙන්නෙ නෑ!!!! අලි පැටියෝ...ඔයයි මමයි තමයි අන්තිමට!!!!!:P :P :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිතන්නකෝ....හැබැයි ලැබෙන්නෙ නෑ!!!! අලි පැටියෝ...ඔයයි මමයි තමයි අන්තිමට!!!!!:P :P :P
    :shocked::shocked::shocked:ඉතින් සුදූ අන්තිමට අලි පැටියයි ඔයයි මමයි කිව්වම ඒ අපි දෙන්නනේ......;););)