අෆ්ෆට සිරි......මම ඉනීෂියේට් කරපු වැඩේ නැගල යනව වගේ......එල.....එළ......ඔහොම යං...ඔහොම යං.....!!!!!!!



































ammo apinam paththa palaathe enne naaaaa............![]()
ඔය කීවට supzter 88gee ට ආදරෙයි..
අපි ඉස්සරහ ඉතින් කියන්න බෑනෙ එක පාරම..
හරි හරී,
ඒකට කමක් නෑ.
දෙන්න සතුටෙන් නම් එච්චරයී..

ඔය කීවට supzter 88gee ට ආදරෙයි..
අපි ඉස්සරහ ඉතින් කියන්න බෑනෙ එක පාරම..
හරි හරී,
ඒකට කමක් නෑ.
දෙන්න සතුටෙන් නම් එච්චරයී..
![]()
![]()



අම්මෝ ඕව කියන්නේ නැතුව ඔය පෙනෙල ජෙල් ගාපු ඔළුව බේරගෙන ඉදහන්.....!!!!![]()
ගහන්න ආවොත් ඔලුව අල්ලනව..
අඩේ ජෙල් එක නම් පට්ට ඩොකෝ..
ඒකෙ ආතල් එක තේරෙන්නෙ හරියට ගාපු කෙනාට ම තමා.
supzter ටත් පුලුවන් ඕනැ නම් "මෝර පැටියට" ජෙල් ගෙඩි ටිකක් ගෙනිහින් දෙන්න..
මෝර කොල්ල හැන්ඩියට ඉද්දි කාටද ආඩම්බර හා..
supzter ට නෙ..
ඒත් ඕස්ටෑලියාවෙ නම් මේව කොහෙන් හොයන්නද..
)

supi tharahada ???![]()
ammo apinam paththa palaathe enne naaaaa............![]()
සිරාවටම ගත්ත ද දන්නෙ නෑ අපේ විහිලු.. 
සිරාවටම ගත්ත ද දන්නෙ නෑ අපේ විහිලු..
![]()

pissuda meka "winoda samayane "![]()
මන්ද මචන්..,
ත්‍රේඩ් එකට ආයෙ එන්නෙත් නැති වෙයි වගේ..

![]()
![]()
මන්ද මචන්..,
ත්‍රේඩ් එකට ආයෙ එන්නෙත් නැති වෙයි වගේ..
![]()
![]()



ei ei baya wenna epa ... mewa hudek joke pamanki![]()
සමහරු සීරියස් ගන්නව බං.
බලමු බලමු..
දැන් නම් ඕෆ්ලයින් වෙන්න ඕන..

අලි පැටියො, මට ඔස්ට්‍රේලියාවෙන් මෝරෙක් ඉන්නව....ඔයා ඇතින්නියක් හොයාගන්නකො!![]()
![]()


මගේ හද මල පාරන්න එපා
නගා........මගේ අවන්ක අකලන්ක ප්‍රේමයේ නාමයෙන් මට එවන් දුකක් දෙන්න එපා
මම දන්නවා ඔයා ඔය විජාතික මෝරගේ පජාතික වැඩ වලට අහුවෙලා

තමයි මට මෙහෙම කියන්නේ

. ඔය අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා
නගා ,ඊනියා දේශප්‍රේමියකු නොවී මේ ජාතික වස්තුවක් වගේ ඉන්න මට ආදරේ කරන්න 

...........










තවත් හුටපටයක්.....
කීයක්ද මන්දා..![]()


තෝ පාඩුවේ හිටු නන්ගි ආදරේ





මට විතරයි.


......මට නන්ගි විතරක් නොවුනට නන්ගිට ඉන්නේ මන් විතරද
..........ada matchan man indiawe hanumathata kiyala ubawa kidnap karonawa , karala himale hanganwa![]()


යකෝ මූ රාවනාද කොහෙද .....

...